කෙමෙන් 2014 වසර අවසන් වෙමින් පවතී. ගෙවී ගිය වසර පිලිබදව සාමාලෝචනයන් පැමිනීම මේ කාලයේදී බලාපොරොත්තු වන දෙයකි. Microsoft සමාගම තම Bing සෙයුම් යන්ත්‍රය සමග ගෙවී ගිය වසර තුලදී සිදුවූ සෙයුම් බැලුම් පිලිබදව වාර්ථාවක් මේ වන විට ප්‍රකාශයට පත්කරන්නට කටයුතු කරමින් සිටී. විවිධ ආකාරවලට කොටස් කරමින් පැමින ඇති මෙම වාර්ථාවට අනූව මෙමසරේ Bing සෙයුම් යන්ත්‍රයෙන් සිදුව ඇති සෙයුම් අතරින් ඇමරිකානුවන්ගේ සෙයුම් වල ඉහලම සෙයුම් ප්‍රමානයන් 10 අතර ඉහලින්ම වන්නේ iPhone 6 ලෙසට දැක්වේ. එම පිලිවල මෙසේ ඔවුන් දක්වා තිබිනි.
iPhone 6
Xbox One
Fitbit
iPad
Surface Pro 3
Kindle Fire
Windows Phone
Galaxy S4
Chromecast
Google Glass
රටවල් අනූව ක්‍රිඩාවන් අනූව වැනි විවිධ category අනූව සිදුකර ඇති මෙම තොරතුරු සටහන අඩංගු වෙබ් අඩවියට පහත දැක්වෙන ලිපිනය යටතේ ඔබටද ගොඩ වන්නට හැකි වනු ඇත.

http://www.bing.com/trends/us/