070 6006 404

Category: Microsoft

2015 දී Kinect දෙවන පරම්පරාව (SDK 2.0) පැමිනෙනු ඇත..

  Kinect තාක්ශනය අර්ථ ගැන්වෙන්නේ movement, voice හා gesture recognition සමග කටයුතු කරන්නට දියුනු කරන ලද ක්‍රමවේදයක් ලෙසටය. උපකරනයේ වන sensor ඔස්සේ ඉහතකී Inputs හඳුනා ගන්නටත් ඒවා ඇසුරින් ප්‍රතික්ක්‍රියා කරන්නටත් Microsoft ආයතනය මෙම දියුනු කිරීම සිදුකර තිබිනි. Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම Kinect for Windows sensor වල පලමු පරම්පරාවේ දියුනු …

Continue Reading

Posted in Microsoft |

Windows 10 Free නිකුතුවක් වේවි!!

    Microsoft සමාගම පසුගියදා මෘදු ටූලයක් නිකුත්කර සිටියාය. එය පිලිබදව පවසා තිබුනේ Windows 7 , 8 භාවිතාකරන්නන් සදහා Windows 10 පෙර සංස්කරනයන් update ලෙසට ලබා ගන්නට අවශ්‍යකරන පරිසරය නිර්මානය කර දෙන්නට නිමවුනු මෘදුකාංගයක් ලෙසටය. මේ අනූව එලබෙන ජනවාරියට බලාපොරොත්තු තබා ඇති මීලග Windows 10 පලමු සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුව ලබා …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Bing සමස්ථ Microsoft සේවාවන් අතර විසිරෙමින් ඇත…

  කලකට ඉහතදී හදාරන්නන් යෝජනා කරමින් සිටියේ Microsoft ආයතනය bing සෙයුම් යන්ත්‍රය අලවිකර දමන්නට නියමිත අංගයක් වෙමින් ඇති බවක්ය. මේ වන විට පැහැදිලි වෙමින් ඇත්තේ එම ආයතනය Bing සෙයුම් යන්ත්‍රය වෙනම අංගයක් ලෙසට ඉදිරියට ගෙනයනවා වෙනුවට ඔවුනගේ අනෙකුත් සේවාවන් ශක්තිමත් කරන්නට එය යොදා ගනිමින් සිටින බවකි. ඔවුන් “Cortana” ඔස්සේ Bing වල …

Continue Reading

Posted in Browser, Microsoft |

Windows 10 වෙතින් OneDrive දෙසට වැඩි නැබුරුවක්!!

  One Cloud යනු Microsoft හි Cloud storage සේවාව වේ. Windows 8 සමග Microsoft සමාගම Cloud සමග කටයුතු කිරීමේන් පහසු කම් කිහිපයක්ම හදුන්වා දුන් අතර දැනට පැමිනෙමින් ඇති Winsows 10 සමග වඩාත් මෙහෙයුම් පද්ධතොයේ ගැබුරින් OneDrive සමග කටයුතු කිරීමේ හැකියාව පැමිනෙමින් ඇති බවටයි පෙනෙනට ඇත්තේ. ‘Update හා Recovery’ අංගය යටතේ ‘Backup’ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Skype වල real-time translation දැන් සියල්ලන්ට විවෘතය..

  ලොව පුරා නෙක ජාතීන් හා රටවක් අතර වන බාදකයක් ලෙසට භාෂා විවිධ බව නිතර හමුවන සාධකයකි. තොරතුරු තාක්ශනය ගෙනෙන අපූරු දෑ අතර real-time translation toolය මේ සදහා කදිම විසදුමක් වනු ඇතිබව හදාරන්නන්ගේ මතයකි. Microsoft ආයතනය තම Skype සේවාව මතට මෙම හැකියාවේ preview සංස්කරනයක් හඳුන්වාදෙමින් මේ වසර මුලදී පවසා සිටියේ සියලුම …

Continue Reading

Posted in Microsoft |

Microsoft Security Essentials නොමිළේ පැමිනෙන අරක්ශක මෘදුකාංගයකි..

   Microsoft Security Essentials යනු Microsoft සමාගම තම Pc භාවිතාකරන්නන් වෙතට නොමිළේ ලබා දෙන ආරක්ශක මෙහෙයුම් පද්ධතියයි. Microsoft මෙහෙයුම් පද්ධති සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන මෙන්ම පරිගණකයේ ධාවනයට අඩුවෙන්ම බලපාන ක්‍රියාත්මකවී මක් ‍රැගෙන එන මෙම ආරක්ශක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියේ idle අවස්ථාවලදී යාවත්කාලීන වන්නට මෙන්ම Scans කරන්නට සැකසුම් ‍රැගෙන එන භාවිතාකරන්නාට මෙන්ම …

Continue Reading

Posted in Microsoft, Software |

Google, Microsoft හා Adobe ආයතනයන් රුසියාවෙන් ක්‍රමයෙන් ඉවත් වීම ඇරබේ…

  Google, Microsoft හා Adobe ආයතනයන් රුසියාව තුල වන තම කටයුතු ක්‍රමයෙන් ඉවත්කර ගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථාවනවා. රුසියානු වැසියන්ගේ තොරතුරු රුසියාව තුලම වන සර්වරයන්ගේ ‍රැදවිය යුතු බවට ගෙන එන ලද තීර්නය 2016යේ සැප්තැම්බර වන විට ක්‍රියාත්මක වන්නට නියමිතව තිබුනද රුසියාව ගෙන ඇති නව තීර්නයකට අනූව එලබෙන ජනවාරියේ සිට එම …

Continue Reading

Posted in Facebook, Google, Microsoft |

“The next chapter” ලෙසට Windows 10 පිලිබද මාධ්‍ය හමුවක් නිවේදනය වේ..

  එලබෙන ජනවාරි 21 දින Microsoft ආයතනය “The next chapter ” ලෙසින් මාධ්‍ය හමුවක් නිවේදනය කර තිබෙනවා. Windows 10 වල consumer නැතිනම් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයේ නිකුතුවක් මෙදින සිදුවනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. මෙම හමුවට ආයතනයේ ප්‍රධාන මට්ටමේ පුද්ගලයින් වන Satya Nadella, Terry Myerson and Joe Belfiore, හා Phil Spencer …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Office Online වෙතට Bing හැකියාව අන්තර්ගත කෙරේ…

    Microsoft ආයතනය නිවේදනය කරන්නේ තම Office Online වෙතට ‘Insights for Office’ නමින් වන නව අංග එකතුවක් ඔස්සේ Bing හි සෙයුම් හැකියාව ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. එනම් Office Ribbon වලට එකවන search box එකක් ඔස්සේ Office document වෙතට අවශ්‍ය වන සෙයුම් ප්‍රථිපලයක් වඩාත් එම decument වලට ගැලපෙන ආකාරයට සොයා …

Continue Reading

Posted in Microsoft |

Windows 10 සමග Cortana දැන් දක්නට හැක..

  Cortana නම් ඩිජිටල් සහකාරිය Windows 10 සමග බලපොරොත්තු වෙමින් ඇති තවත් ප්‍රධාන පැමිනීමකි. desktop භාවිතාවට නව මානයක් ගෙනෙන මෙම පැමිනීම පසුගිය ජූලි වල සිට කථාබහට ලක්වෙමින් තිබූ මාතෘකාවක් වූවාය. පරිගණකය තුලට මෙන්ම අන්තර්ජාලය දෙසට විහිදෙමින් භාවිතාකරන්නා සමග වන වාචික සංවාද ඔස්සේ තොරතුරු සොයා දෙමින්, උපදෙස් ලබා ගනිමින් , මතක් කරදීම් …

Continue Reading

Posted in Microsoft |

Windows 10 Will Be Free..

    තොරතුරු වෙළඳ පොලෙහි සමස්ථ ආකෘතියම නව මුහුනු වරක් වෙතට චලනය වෙමින් තිබෙන යුගයක අප වෙසෙන්නෙමු. ප්‍රතාපවත් DeskTop ආකෘතිය පහසු ජංගම උපාංග අතරට එන්නට කටයුතු කරමින් සිටී. පරිගණකයේ දෘඩ තැටිය මත සිටිමින් භාවිතාවන් ගෙනා මෘදුකාංග ස්වරූපය Cloud මූලිකව සේවා ස්වරූපයකට හුවමාරුන් වෙමින් තිබේ. තමන්ගේ නිෂ්පාදනයන් සදහා වන වෙළඳ පොලෙහි මෙසේ මූලික …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Phone developer preview සදහා Cortana වල භාෂා හැකියාව තවත් පුලුල් වේ..

  Cortana නම් Microsoft වෙතින් එන digital personal සහය Spanish, Italian, German, French භාෂාවන් සදහාද අත්හදා බලන්නට දැන් හැකි බවටයි නිවේදනය වන්නේ. Windows Phone developer preview සමග කටයුතු කරමින් සිටින භාවිතාකරන්නන් සදහා ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම Cortana තවම සිටින්නේ පෙර ‘alpha’ මට්ටමේය. ගෙවී ගිය නොවැම්බරයට සැලසුම්ව තිබූ මෙම නිකුතූව මද …

Continue Reading