070 6006 404

Category: Microsoft

Microsoft සමග “One Windows” දැක්ම…

   මෙවර Mobile World Congress වෙතට Microsoft ඇගෙන විත් තිබූ දෑ අතර Lumia 640 and 640 XL හා cross-platform foldable Bluetooth keyboard දෘඩාංග දෙසින්ද Spartan for Windows 10 phones මෙන්ම new Bing Maps app මෘදුකාංග අතින්ද කැපී පෙනෙනු ලබුවා. Microsoft සමාගම තම “One Windows” සංකල්පය වඩාත් පැහැදිලි කරමින් කල “First look …

Continue Reading

Spartan බ්‍රවුසරය මීලග Win 10 පෙර නිකුතුව සමග…

   Microsoft වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවන නව බ්‍රවුසර නිකුතුවක් පිලිබද කථා බහ වෙතට නව පනක් දෙමින් පසුගියදා ප්‍රකාශ කර සිටින ලද්දේ Windows 10 මීලග පෙර සංස්කරනය සමග Project Spartan පැමිනෙනු ඇති බවකි. මේ දිනවල පැවැත්වෙමින් ඇති Mobile World Congress වලදී මේ බව ප්‍රකාශ කෙරුන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතින් සම්පූර්නයෙන් වෙනස් මගක් …

Continue Reading

Posted in Browser, Microsoft |

Microsoft වෙතින් එන්නට නියමිත Nano Server නිකුතුවක්!!!

  Microsoft වෙතින් පැමිනෙන මෘදුකාංග පෙලෙහි Windows Server වෙතට හිමිවන්නේ ප්‍රධාන තැනකි. මේ දිනවල ආයතනය තුල කාර්යබහුලව නිමවෙමින් ඇති මෘදුකාංග අතර Nano Serverයක් පිලිබදවද තොරතුරු හෙලි වෙමින් පවතිනවා. ආයතනය “nucleus of the next-gen cloud infrastructure and applications” ලෙසට පැහැදිලි කෙරෙන මෙම නිමැවුම ඔවුන්ගේ Hyper-V, Clustering, Core CLR, ASP.Net vNext, PaaSv2 හා …

Continue Reading

Posted in Microsoft |

Google Play store වෙතින් Skype මිලියන 500 ඉක්මවයි

  වසර කිහිපයකට පෙර Microsoft ආයතනය Skype සේවාව ඩොලර් බිලියන 8.5කට මිලදී ගන්නා විට ප්‍රශ්නර්ථබවක් විචාරනය වෙමින් තිබිනි. ගෙවී ගිය කලය තුල තුල ක්‍රමයෙන් Skype වෙතින් පලවෙමින් තිබූ දුර්වලතා රාශියක් පිලිසකර කරමින් එය stable තත්වයට ගෙනෙන්නට හැකිව තිබේ. Microsoft ආයතනය නිවේදනය කර සිටියේ තමන් Windows 10 වෙතට Skype වඩාත් ගැබුරු මට්ටමකින් …

Continue Reading

Posted in Microsoft |

C/C++ වෙබ් මතට ගෙනෙන asm.js ලගදීම…-Microsoft-

  Microsoft සමාගම තම බ්‍රවුසරයන් සමග (Internet Explorer හා Spartan) මෑතකාලීනව වඩාත් පූලුල් අත්දැකීමක් භාවිතාකරන්නා වෙතට ගෙන ඒමට උත්සාහ කරනු දැකිය හැකි විය. පෙරදී ඔවුන් තම සිටි ස්ථාවරය වෙනස් කරමින් භාවිතාකරන්නන්ගෙන් එන ප්‍රථිචාර වෙතට වඩාත් නම්‍යව කටයුතු කරන්නට උත්සාහ කරනු දැකිය හැකි විය, Windows 10 සමග එන Spartan හඳුන්වා දෙමින් ඔවුන් …

Continue Reading

Posted in Browser, Microsoft |

Windows XP support ගාස්තු මෙම වසරේ සිට දෙගුන වන හැඬ…

  වසර 13 ක දීර්ග සේවයකින් පසුව Windows XP වෙතට Microsoft වෙතින් පැමිනෙන සහය පසුගිය වසරේදී අවසන් වන ලදී. ඉන්පසුව මුදල් ගෙවා ආරක්ශක යවත්කාලීනයන් ලබ අගැනීමෙ අහැකියාව ඇරබුනු අතර ඒ යටතේ වසරකට ඩොලර් 200ක මුදලක් අයකරන්නට Microsoft ආයතනය කටයුතු කරන ලදී. එක් Pc යන්ත්‍රයක් සදහා වූ එම වාර්ෂික අයකිරීම මෙම වසරේ …

Continue Reading

Posted in Microsoft, OS |

Phone 8.1 GDR2 (‘Update 2’) නිකුතුවක්ද වීමට නියමිතය….

      ගෙවී ගිය සතියේදී Microsoft සමාගම Windows 10 Technical Preview for phones නිකුත්කරන්නට යෙදිනි. ඔවුනගේ ස්මාර්ට් දුරකථන සදහා වන මීලග මෙහෙයුම් පද්ධතියේ නිල පැමිනීම මෙම වසර දෙවන භාගයට නියමිතව තිබෙන බවටයි මේ වන විට කරුනු හෙලි වන්නේ. මේ අතර දැනට භාවිතාවන Windows Phone 8.1 සදහාද තවත් ප්‍රධාන යාවත්කාලීන නිකුතුවක් පිලිබදවද තොරතුරු …

Continue Reading

Posted in Microsoft, Phone |

Windows 10 Technical Preview for phones සමග Spartan ද ඇත..

    Windows 10 Technical Preview for phones සමග Microsoft හි නව දියුනු කිරීමක් වූ “Project Spartan” පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ආයතනය Internet Explorer වෙනුවට වඩි දියුනු කල නව rendering engineය කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර IE දෙසට නිරන්තරයෙන් එල්ල වෙමින් ඇති slows down වැනි නෙක ආකාර ගත් චෝදනා …

Continue Reading

Posted in Browser, Microsoft |

Windows 10 for phones නිකුත්වේ………

Microsoft සමාගම නිවේදනය කරසිටින්නේ Windows 10 for phones හි පලමු පෙර සංස්කරනය අදදින සිට ලබාගන්නට හැකි බවයි. එ සදහා Windows Insider වැඩසටහනේහි ලියා පදිංචිවීමෙන් අනතුරුව නොමිලේ බාගතකර ගැනීම කල හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පහැදිලි කරනවා සීමිත උපාංගසංස්ක්‍යාවකට පමනක් මෙම නිකුතුව සීමාවන බව. එනම්
Lumia 630
Lumia 635
Lumia 636 …

Continue Reading

Posted in Microsoft, Phone |

https://office.live.com වැඩි දියුනු කර ඇත..

    Microsoft සමාගම පවසන්නේ තම Office Online සේවාව වඩාත් සාර්ථක සේවාවක් ගෙන ඒම සදහා update කර ඇති බවකි. Word, PowerPoint, Excel හා OneNote යන අංග එක් කොට ගෙනෙන ඔවුනගේ productivity suite හි web versionය ලෙසට ගැනෙන මෙම පහසුව Office.com වෙතට පිවිසීමෙන් ලබා ගන්නට හැකි වනවා. ලොව බහුලතම මෙන්ම Microsoft හි දෙවන …

Continue Reading

Posted in Microsoft, Office |

Cortana පැහැදිලි කරන කුඩා වීඩියෝවක්!!

   Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුව සමග එන්නට නියමිත Windows 10 සමග පැමිනෙන නවාංග අතර ප්‍රධාන වන Cortana නැතිනම් වාචික සාහකයා පිලිබදව තොරතුරු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම personal assistant සමග “සෙයුම් බව” නැවත අර්ථ දක්වන්නට ඔවුනට හැකිව ඇති බවත් ඒ සදහා වන තරගකරුවන් පිලිබදව සැලකීමේදී …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

‘Windows 365’ද Microsoft වෙළඳ නාමයකි..

   ‘Windows 365’ පසුගිය කාලයේ කථාබහට ලක්වූ අවධානයකි. Microsoft සමාගමේ Office 365 ආකාරයට subscription ආකාරයේ භාවිතාවක් Windows 10 වෙතට ගෙනෙන්නට කටයුතු කරනවාදැයි සැකයක් මතුකරවන සුලු එම පුවත පසුව යටපත් වන්නේ එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය WINDOWS 7,8 වල සිට upgrading හැකියාවත් සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට නිවේදනය වීමෙන් අනතුරුවය. කෙසේ …

Continue Reading

Posted in Microsoft |