070 6006 404

Category: Microsoft

Windows 10 යනු Windows පෙලෙහි අවසාන නිකුතුවය….

    මේ වන විට Microsoft ආයතනය පවසා සිටින්නේ Windows 10 යනු Windows නිකුතූන් පෙලෙහි අවසාන සංස්කරනය වීමට නියමිත බවකි. ඒ අනූව මෙතෙක් පැමිනි වසර කිහිපයකට වරක් වන Windows සංස්කරනයන් පැමිනීම අවසන්ව ඉදිරි බොහෝ කාලයක් සදහා Windows 10 සදහා ප්‍රධාන යාවත්කාලීන ඔස්සේ මෙහෙයුම් පද්ධතිය වඩාත් කාලීනව තබා ගන්නට සහය වනු ඇති බවටයි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 හා Edge බ්‍රවුසර නිකුතුව….

     Microsoft සමාගම මේ වන විට Windows 10 සදහා දිගු අනු නිකුතූන් පෙලක් ගෙනැවිත් තිබේ. ආයතනය පැහැදිලි කරන්නේ ඉදිරියේදී වසර කිහිපයක් සදහාම Windows 10 සමග තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට කටයුතු කරන්නට තමන් සූදානම් වන බවයි. පැවති නව සංස්කරන පැමිනීමේ වේගය මදක් අඩාල කොට වේගයෙන් පුලුල් වන විවිධ උපාංග සමග සහයෝගයෙන් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows 10 සමග එන Device Guard අංගය….

   Microsoft සමාගම තම Windows 10 සමග වඩාත් ආරක්ශිත මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන බවට නැවත නැවතත් තහවුරු කරන්නට කටයුතු කරමින් සිටී. ඒ අනූව එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සමග හඳුන්වා දෙන්නට දැනටමත් කටයුතු කර ඇති Windows Hello හා Microsoft Passport වලට අමතරව අලුතුන් නිවේදනය වන Device Guard අංගයද සමගය. මෙම Device …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

මීලග Windows යාවත්කාලීනය Redstone වේවි…

    Windows 10 වලින් පසුව? යන්න පරිගණක ලෝලයන් අතර මීලගට පැමිනෙන විමසුමයි. හුදු මෘදුකාංග නිකුතුවකින් පමනක් නොනවතින සංකීර්න ක්‍රියාවලියක් එම ආයතනයන් විසින් ආවරනය කරමින් සිටින අතරම තම මෘදුකාංග වෙතට භවිතාකරන්නන්ගේ අවධානය නිරන්තරයෙන් දල්වා තබා ගන්නට නම් කලින් කලට යාවත්කාලීන ගෙන එන්නටද එම ආයතන වලට සිදුවේ. Microsoft සමාගමෙන් නොනිලව පැමිනෙන තොරතුරු හෙලි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft තම 40 වන සැමරුමට…

     මීට වසර 40 කට පෙර වූ April 4th දාක Microsoft ආයතනය Paul Allen හා Bill Gates එක්ව ඇරබූ බවටයි ඉතිහාසයේ සටහන් වන්නේ. එදා “Micro-Soft” නමින් හැඳින්වූ මෙම ආයතනය සරලව පැහැදිලි කරන්නේ microprocessor හා software එකතුවකින් ක්‍රියාත්මක වන Allen ගේ සොයා ගැනීමක් ‍රැගෙන ආ ආයතනයක් ලෙසටය. එම ආයතනය අද වාර්ෂිකව $80 …

Continue Reading

Posted in Microsoft |

නව වෙබ් බ්‍රවුසරය පැමිනේ..

    Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතිවල මීලග ප්‍රධාන සංස්කරනය සදහා කඩිනමින් සූදානම් වන කාලපරාසයක් පසුකරමින් සිටී. මේ වන විට එහි පෙර සංස්කරන පෙලක් කඩිනම් සැලසුමක් යටතේ නිකුත් කරමින් සිටින අතර පැමිනි ආසන්නතම සංස්කරනය Windows 10 build 10049 සංස්කරනය ලෙසට නම් කර තිබිනි. බොහෝ දෙනා අතර මහත් අවධානයක් දිනා ගන්නට සමත්වූ නව …

Continue Reading

Posted in Browser, Microsoft |

Microsoft වෙතින් එන Distill..

   වෙබ් අවකාශය දිග හැරෙන්නේ මූලිකව දිග හැරෙන්නේ algorithm හරහාය. බහුල වන භාවිතාව ඔස්සේ විටක මේවා වෙතට හඳුනා ගන්නට අපහසුවන මිනිස් ස්වභායේ ගැටලු සදහා එකම විසඳුම වන්නේ තවත් මනුෂ්‍යයෙක්ම පිලිතුරු ලබා දීමය. Microsoft ආයතනය මේ සදහා පිලිතුරු සොයන්නට අරබන ලද ව්‍යාපෘතිය Distill ලෙසට නම් කෙරේ. ආයතනය පැහැදිලි කෙරෙන්නේ මෙම ව්‍යාපෘතිය invite …

Continue Reading

Posted in Microsoft |

Windows 10 සමග එන Windows Hello

    Microsoft සමාගම තම Windows 10 සමග අවධානය යොමුකල කාරනා අතර ආරක්ශාව ඉහලින්ම තිබිනි. සෑම භාවිතාකරන්නෙකුම වඩාත් ආරක්ශාවීමට අවශ්‍ය වීට වේගයෙන් වැඩෙමින් ඇති තොරතුරු පැහැර ගැනීමේ ප්‍රවනතාවයට විසදුමක් වනු ඇත. Microsoft ආයතනය නීට පෙර නිවේදනය කර තිබූ පරිදි Windows Hello යනු authentication system එකකි. එහිදී සිදු වන්නේ භාවිතාකරන්නාගේ biometric signatures නැතිනම් …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Cortana පහසුව Android හා iOS වෙතටද පැමිනෙනු ඇත…

    Microsoft වෙතින් එන ඩිජිටල් සහයකයා Cortana පලමුව නිවේදනය වූවේ Windows Phone 8.1 වෙතටය. පසුව Windows 10 සමග ඩෙස්ක් ටොප් පරිසරය වෙතටද පැමිනි එහි මීලග පිවිසුම standalone app එකක් ලෙසට Android හා iOS දෙසට වන්නට කටයුතු සිදුවෙමින් ඇති බවටයි ‍තෝඅතුරු පැවසෙන්නේ. ආයතනයේ ‘Project Einstein’ ව්‍යාපෘතිය යටතේ වන දියුනු කිරීමක් ලෙසට මෙම …

Continue Reading

Posted in Android, iOS, Microsoft |

මීලග Windows 10 for phones වැඩි devices ප්‍රමානයකට..

        Windows 10 for phones නිකුතුවක්මේ වන විට සිදුව ඇති මුත් එය සීමිත උපාංග කිහිපයකට පමනක් සීමාව පැමින තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ අප්‍රසාධයට හේතුව තිබුනි. මේ වන විට හෙලිවෙමින් ඇති තොරතුරු පවසන්නේ Windows 10 for phones වල මීලග සංස්කරනය පෙර සංස්කරනයට වඩා වැඩි උපාංග ප්‍රමානයකට විවෘතව පැමිනෙන්නට නියමිතව ඇති බවකි. වැඩි …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

Lumia 640 හා Lumia 640 XL

  මෙවර මොබයිල් හමුවේදී බලාපොරොත්තු නොතැබූ සිදුවීමක් Microsoft වෙතින් පැමිනින. එනම් Lumia 640 හා Lumia 640 XL නිවේදනය වීමයි.නිල නොවන තොරතුරු හෙලිකරන්නේ Lumia 640 යනු 5-inch device එකක වන අතර එය 1GB RAM හා 8GB of storage, ප්‍රොසෙසර් බල ගැන්වුම Qualcomm’s Snapdragon 400 processor (1.2GHz) සමගද වනු ඇති බවයි. එසේම පසු …

Continue Reading

Posted in Microsoft, Phone |

Microsoft Universal Foldable Keyboard

   ලොව ප්‍රමුකතම මොබයිල් හමුවේදී Microsoft වෙතින් පැමින තිබූ හඳුන්වාදීම් අතර “Microsoft Universal Foldable Keyboard” කැපී පෙනෙන බවටයි අදහසක් වෙමින් ඇත්තේ. පුලුල් අවකාශයක වන උපාංගා තර භාවිතාවිය හැකි එනම් cross-platform and connect via Bluetooth ස්වභාවයේ මෙම නිකුතුව iOS හා Android සමග මෙන්ම Windows 10 for phones සමගද කටයුතු කරන්නට සූදානම්ව පැමින …

Continue Reading

Posted in Microsoft |