070 6006 404

Category: Microsoft

Windows 10 සාර්ථක වීමේ අනාවැකි….

     Windows 10 සමග නැවත භාවිතාකරන්නන්ගේ අවධානය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙතට ගෙනෙන්නට Microsoft සමත්වනු ඇති බවට හදාරන්නන්ගේ අනාවැකි පලවෙමින් තිබෙනු දැයිය හැකි වාතාවරනයක් නිර්මානය වෙමින් ඇත්තේ එහි අවසාන සංස්කරනය පැමිනෙන්නට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇති පරිසරයකදීය. ඉතා සරල මට්ටමේදී Start මෙනුව නැවත පැමිනීම Pc වාතාවරනයකදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථක විමට …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft වෙතින් හදිස්සි යාවත්කාලීනයක්!!

සාමන්‍ය රටාවෙන් බැහැරව Microsoft වෙතින් මේ වාන් විට ඔවුන් සහය දක්වන සියලුම මෙහෙයුම් පද්ධති සංස්කරන වලට අදාල වන සේ ආරක්ශක යාවත්කාලීනයක් නිකුත්කර තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ embedded OpenType font සමන්විත වෙබ් පි‍ටු හෝ document එකක් ඔස්සේ පැමිනිය හැකි මෙම හානිය සමග පහර දෙන්නේකුට remote code execution ආකාරයේ දුර්වලතාවයක් විවරවීම පාලනය …

Continue Reading

Posted in Microsoft |

Windows 10 ආයතනික සහය කාලය 2025 දක්වාය…

Windows 10 නිල නිකුතුවට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇත. පලමු පෙර නිකුතුවේ සිටම වෙනස් මගක් ගත් Windows 10 වල වේගවත් පෙර නිකුතූන් පෙලක් පැමිනි අතර එම සංස්කරන අත්හදා බලන්නන් ප්‍රධානව කොටස් දෙකක් සමග වඩ වඩාත් සාර්ථකව අත්හදා බලමින් මේ වන විට අවසන් අදියරට පැමිනෙන්නට සූදානම් වෙමින් සිටී. මෘදුකාංග සමාගමක සිට …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Microsoft දියුනු කරමින් ඇති “3D Touch”…

    Microsoft සමාගම තම “3D Touch” තාක්ශනය සදහා වන පේටන්ට් බලපත්‍රය සදහා නව ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවට තොරතුරු හෙලි වනවා. එම සමාගම වසර කිහිපයකට පෙර සිටම මෙම “3D Touch” තාක්ශනය දියුනු කිරීම සදහා වන ව්‍යාපෘති කිහිපයකටම අවධානය යොමුකර ඇති බවට විටින් විට තොරතුරු හෙලිවූ අතර McLaren ලෙසට වන උපාංගයක් දියුනු කිරීමක් …

Continue Reading

සැබෑ ලෝකය හා තොරතුරු ලෝකයේ පරතය අවසන් කරන HoloLens

    Microsoft ආයතනය Windows 10 සමග ගෙනෙන නව තාක්ශන ප්‍රවනතා අතර HoloLens පැහැදිලිවම කැපී පෙනෙන්නකි. සත්‍ය ලෝකය හා වර්චුවල් ලෝකය අතර වූ පරතරය වඩාත් විස්වාසනීය ආකාරයට විසදන්නට සමත්වන තාක්ශනයක් ලෙසට එය දැනටමත් හදාරන්නන් අතර කැපී පෙනෙන අනනයතාවයක් ලබා ගන්නට සමත්ව ඇත. ඔබගේ විසිත්තකාබරයේ සැබෑ සැකසුම මත ඉදිවන ඩිජිටල් ලෝකය වඩාත් ප්‍රායෝගික …

Continue Reading

Cortana පහසුව Android හා iOS වෙතටත්…..

    තොරතුරු භාවිතාවේ අනන්‍යතාවය උපංගයෙන් මිදීම මද පැරනි වෙමින් ඇති අත්දැකීමකි. Digital Assistant මීලග වැදගත්ම හැරවුමක් ලෙසට විචාරනය වෙමින් ඇත. වඩාත් නම්‍ය ලෙස භාවිතාකරන්නා සමග කටයුතු කරමින් ඔහු හා තොරතුරු ලෝකය අතරවන පරතරය අවමකර දමන්නට එය සමත්ව ඇත. එක් දෙසකින් වඩ වඩාත් කුඩා වන උපාංග සමග ස්පර්ෂ හැසිරවීමට වඩා වාචික හැසිරවීම …

Continue Reading

Windows 3.0 පැමින වසර 25කි…

   Windows 3.0 සැලකෙන්නේ Microsoft වෙතින් පැමිනි මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක් සටහන් කල නිකුතුව ලෙසටය. DOS ස්වභාවයේ සිට වර්ථමානයේ පවතින මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය තැබූ සටහන වඩාත්කැපී පෙනෙන්නේ නිෂ්පාදකයින් වෙතින් පෙර ස්ථාපිතව පැමිනෙන පලමු මෙහෙයුම් පද්ධතිය වීමත්, 256 full colours සහය දැක්වීමත්, Control Panel එකක් මෙන්ම, දියුනු කල windowing system …

Continue Reading

Posted in Microsoft, Windows |

Microsoft තුල දියුනු වෙමින් ඇති Irides project‍ ටුව…

    Virtual Reality තොරතුරු ලෝකයේ අනාගත ගමන් පතයෙහි කැපී පෙනෙන සලකුනකි. Text හා Images ඉක්මවන තිරය ප්‍රධාන භාවිතාව පසුකරන හෙට දවසේදී වඩාත් තාත්වික අත්දැකීමකට භාවිතාකරන්නා කැදවන්නට මෙහිදී හැකිවන බවට බොහෝ සෙයින් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දෙනතට පැලදෙන උපාංගය ඔස්සේ වඩාත් ත්‍රිමානීයව තොරතුරු අත්දැකීම භාවිතාකරන්නා වෙතට කැඳවෙන තාක්ශන දියුනු කිරීමක් වෙනුවෙන් Microsoft වෙතින් …

Continue Reading

Posted in Microsoft, New Technology |

Microsoft වඩාත් නම්‍ය හා මුද්‍රනය මිත්‍ර පරිපත දෙසට…

    සාම්ප්‍රධායික තොරතුරු උපාංග ලෝකය පුපුරා යමින් ඇත. වඩාත් නම්‍ය ප්‍රායෝගික උපාංග එක් දෙසකින් වේගයෙන් කරලියට පිවිසෙන අතරම තවත් දෙසකින් භාවිතාවද වඩාත් වැදගත් වෙමින් ඇත. භාවිතාකරන්නා මූලික තොරතුරු ලෝකය නිර්මානය වෙමින් ඇත. එය තව දුරටත් උපාංගය පසුපස හඹා යන්නා වෙනුවට භාවිතාව භාවිතාකරන්නා හඹෑන තොරතුරු ලෝකයක් නිර්මානය කරමින් සිටී. මෙවර Microsoft වල …

Continue Reading

Posted in Microsoft |

Windows 10 Mobile ලෙසට එය නම් වනු ඇත..

    Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනයකට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින කාලපරිච්චේදයකි. ස්පර්ශක තිර මිත්‍ර windows 8 හා 8.1 වල ‍රැගෙන විත් තිබූ අනිවාර්ය අංගයන් තුලනය කරමින් හා Start මෙනුව නැවත ගෙනෙමින් සමග බොහෝ නවාංග ‍රැගෙන එන මෙම ප්‍රධාන සංස්කරනය පිලිබදව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අවධියක මීලග අවධානය …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

වඩාත්ම ආරක්ශිත බ්‍රවුසරයකි Edge -Microsoft…

   Microsoft සමාගම තම නවතම Edge බ්‍රවුසරය පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලිකරන්නට කටයුතු කරමින් සිටිනවා. Project Spartan ලෙසට මුලින් නම් දරමින් පැමිනි මෙම බ්‍රවුසරය සමග වඩාත් නම්‍ය, වේගවත්,ආරක්ශිත භාවිතාවක් සහතික කරන්නට ආයතනය දැනටමත් කටයුතු කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ Windows 10 සමග වන මෙම බ්‍රවුසර භාවිතාව සමග phishing attacks, malicious …

Continue Reading

Posted in Browser, Microsoft, Windows 10 |

Skype Translator විවෘතව අත්හදා බලන්නට දැන් හැක…

     Skype Translator යනු තොරතුරු ලෝකය වෙතින් මිනිස් වර්ගයා වෙතට පැමිනි වඩාත්ම ඵලදායී නිකුතුවක් බව විචාරනය වෙමින් ඇත. එක් භාවිතාකරන්නෙකු තම භාශාවෙන් කථාකරන අතර අනෙක් සහභාගී වෙන්නා වෙතට ඔහුගේම භාෂාවෙන් අහුම්කන් දෙන්නට මෙන්ම ඔහු ඔහුගේ භාෂාවෙන් කථාකරන විට පලමු භාවිතාකරන්නා වෙතට තම භාෂාවෙන් අහුම් කන් දෙන්නට හැකිවීම ඒ වෙතින් එන පහසුවයි. …

Continue Reading

Posted in Microsoft, Windows 10 |