070 6006 404

Category: Microsoft

PowerPoint Designer හා Morph සමග Office 2016

      Microsoft සමාගම පසුගිය කාලය සැලකීමේදී තම Office  මෘදුකාංග ගොනුව වෙතට වෙනස්කම් රාශියක් ගෙනෙන්නට  කටයුතු කර ඇත.  ඒවා අතර  Word, Excel වලදී handwriting පහසුවෙන් equation බවට පත්කර ගැනීමෙ හැකියාව, පූර්න ලෙසට touch පහසුව පැමිනීම ඇතුලු බොහොමයක් වේ. Microsoft ආයතනය නිවේදනය කරන්නේ තමන් තම Office ගොනුව වෙතට අලුතින් PowerPoint Designer හා Morph …

Continue Reading

Posted in Microsoft, Office |

Office Insider program පැමිනේ!!

                 Microsoft සමාගම මේ වන විට  Office Insider වැඩසටහනද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ windows වලදී මෙන් නොව Office 365 subscription පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ Home, Personal නැතිනම් University plans සංස්කරන භාවිතාකරන්නන් සදහා මෙම early builds ස්ථාපනය කර ගැනීම ඔස්සේ පැමිනීමට නියමිත නව Office අංගයන් අත්විඳීමේ අවස්ථාව හිමි …

Continue Reading

Posted in Microsoft, Office |

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows …

Continue Reading

Posted in Microsoft, Smart Phone |

‘Windows Hello’ අංගය Lumia 950 XL වල demo කරයි…

    වඩාත් ආරක්ශිත තොරතුරු භාවිතාවක් ලබා ගැනීමට උත්සාහ කිරීම තොරතුරු ලෝකයේ වන නිරන්තර අරගලයකි. විෂයෙහි වන වේගවත් අත්පත්කර ගැනීම් හමුවේ “අවසර පද “වැනි පෙර භාවිතාවන්ගේ කොතරම් සංකීන යොදා ගැනීම් උවත් ඉක්මවා යන්නට පහරදෙන්නෙකුට ගතව වේලාව වේගයෙන් අවම වෙමින් පැවතීමේ අභියෝගය ජය ගන්නට ඔවුන් නොක ආකාර ගත් විකල්පයන් නිරන්තරයෙන් හදාරමින් සිටී. biometric …

Continue Reading

Microsoft Edge සදහා Redstone වලදී extensions හැකියාව….

          Microsoft Edge යනු එම සමාගම බ්‍රවුසර තරගය සදහා ගත් නවතම පිවිසීමය. windows 10 සමග කල එම පිවිසුම ඔවුන්ගේ internet explora සමග වූ බොහෝ දුරවලතා රාශියක් සදහා පිලිතුරක් වන්නට සමත්ව ඇති බව පිලි ගැනේ. edge සදහා කල සරල පැහැදිලි කිරීම වූවේ lighter, faster යන්නය. හදරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ තවමත් සාර්ථකව සිටින්නට …

Continue Reading

Posted in Edge, Microsoft, Windows 10 | Tagged |

Windows 10 සදහා ‘Threshold 2’ ඔක්තෝබරයේ…

                   ‘Threshold 2’ windows 10  සදහා සැලසුම්ව ඇති මීලග ප්‍රධාන යවත්කාලීනය වනු ඇත. සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව වේගවත් cumulative updates පෙලක් ඔස්සේ හමුවන දුර්වලතා පිලිසකරය හා ක්‍රියාකාරීත්වය දියුනු කිරීම්ලබා දෙමින් ඇති නව මෙහෙයුම් පද්ධතියට නවාංග යාවත්කාලීනයන් ‍රැගෙන එන්නට මෙම නිකුතුව කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. දැනට හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

windows 95 පැමින 20 වසරකි…

      1995 අගෝස්තු 24 දා windows 95 නිකුත්කල දිනය ලෙසට සැලකෙනවා. Microsoft සමාගම මෙම නිකුතුව සමග MS-DOS හා ඔවුන්ගේ අනෙකුත්  Windows products එක අවකාශයකට ‍රැගෙන ආ බවටයි පිලි ගැන්නේ. එය windows වල පෙර සංස්කරනයන් වූ Windows 3.0 හා Windows 3.1 වලට අනූව සැලකීමේදී විශාල ඉදිරි පියවරක් ලෙසට එවකට සැලකෙනු ලැබුවා. එසේම …

Continue Reading

Posted in Microsoft, Software |

Cortana වල beta version එකක් Android වලට…

       Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ …

Continue Reading

Internet Explorer සදහා හදිසි ආරක්ශක යාවත්කාලීයක්…

      Microsoft වෙතින් සියලුම Internet Explorer සංස්කරන ඉලක්ක කර ගත් ආරක්ශක යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. හනිය පැහැදිලි කෙරෙන්නේ විශේෂ ආකාරයට සකසන ලද වෙබ් පි‍ටුවක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඔස්සේ විවෘත කිරීමේදී හා පරිගනකය භාවිතයට ඒ මොහොතේදී ලබ දී ඇති user rights ප්‍රමානයට අනූව පහර දෙන්නා හට පහසුවෙන් පරිගනකයේ පාලනය සියතට …

Continue Reading

Posted in Browser, Microsoft |

windows 10 භාවිතාව මිලියන 50 ඉක්මවයි!!

      Microsoft සමාගම තම windows 10 සමග පිවිසෙන්නේ මෘදුකාංග සේවා ආයතනයක දෙසටය. තම හැරවුම windows 10 සමග වඩාත් සාර්ථක වෙමින් ඇති බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙනවා. ලොව පුරා windows 10 භාවිතාවන පරිගණක ප්‍රමානය මිලියන 50 ඉක්මවමින් ඇති බවටයි එම වාර්තා පවසන්නේ. Windows 7, 8 හා 8.1 වල සිට නොමිළේ …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows RT සදහා Update 3 පැමිනීමක්!!

      Microsoft සමාගම තම windows 8.1 හඳුන්වාදිමත් සමග Windows RT මෙහෙයුම් පද්ධතියක්ද නිකුත් කරන්නට තීර්නය කරන ලද්දේ  Windows tablets නැතිනම් ARM hardware උපාංග සදහාද? එම කාලයේ ආයතනය වෙත තිබූ සැලසුම් අතර මෙම උපාංගය වේගයෙන් ප්‍රචලිත වෙමින් ඒ වන විට ඇරබි තිබූ ජංගම මට්ටමේ උපාංග භාවිතය ඉහලයාම තුල තම අනන්‍යතාවයක් ස්ථාවර කර …

Continue Reading

Posted in Microsoft, Windows |

ඔබව ආපසු අනාගතයට කැඳවන Windows 10

    වඩාත් පූර්න සැකසුමක් ක්‍රියාකාරීත්වයක් ‍රැගෙන එන්නට Windows 10 සූදානම්ය. සාපේක්ෂව සැලකීමේදී ලොවපූරා බිලියන ප්‍රමානයක අත්හදා බලන්නන් අතින් වඩාත් හැඩවූ නිවැරදි වූ මෙම මෙහෙයුම් පද්ධතිය Windows 8 සමග ආයතනයෙන් යම් ප්‍රමානයකට ගිලිහී ගිය අවධානය නැවත ගෙනැවිත් ඇත. වඩාත් නම්‍යව හැසිරෙන නව Start මෙනුව Live Tiles වලින් වලින්ද සමන්විතව ඔබගේ කැමැත්ත පරිදි …

Continue Reading

Posted in Microsoft, Windows 10 |