Microsoft වෙතින් සියලුම Internet Explorer සංස්කරන ඉලක්ක කර ගත් ආරක්ශක යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. හනිය පැහැදිලි කෙරෙන්නේ විශේෂ ආකාරයට සකසන ලද වෙබ් පි‍ටුවක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඔස්සේ විවෘත කිරීමේදී හා පරිගනකය භාවිතයට ඒ මොහොතේදී ලබ දී ඇති user rights ප්‍රමානයට අනූව පහර දෙන්නා හට පහසුවෙන් පරිගනකයේ පාලනය සියතට ගන්නට අවස්ථාවක් ලැබෙන බවටයි.  ඒ නූව පැහැදිලි වන්නේ administrative user rights නොමැති භාවිතවකදී අඩු හානියක් පරිගණකය වෙතට ගෙනෙන්නට මෙම දුර්වලතාවය භාවිතාවෙදී සිදුවන බවයි. මෙම යාවත්කාලීනය Windows automatic updates සංක්‍රීයව ඇති පරිගණක සදහා ස්වංක්‍රීයව ලැබෙන අතර  අනෙකුත් භාවිතාකරන්නන් සදහා Microsoft download page වෙතට පිවිසීමෙන් ලබා ගනට හැකි වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.