Microsoft සමාගම මේ වන විට  Office Insider වැඩසටහනද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ windows වලදී මෙන් නොව Office 365 subscription පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ Home, Personal නැතිනම් University plans සංස්කරන භාවිතාකරන්නන් සදහා මෙම early builds ස්ථාපනය කර ගැනීම ඔස්සේ පැමිනීමට නියමිත නව Office අංගයන් අත්විඳීමේ අවස්ථාව හිමි වෙනවා. Office 365 subscription පදනම්ව පැමිනෙන මෙම අවස්ථාව ඔස්සේ Windows PC හා Android applications වෙතට දැනට විවෘතව පැමිනෙන මෙම පහසුව සමග පැමිනෙන්නට නියමිත •Excel•Word•PowerPoint•OneNote•Outlook•Access අංගයන් භවිතාකරන්නන් වෙතට විවෘත වනු ඇති.