Microsoft ආයතනය එය පැහැදිලි කරන්නේ ‘The Consumer Preview of Skype Integration for Windows 10’ ලෙසටය. පැමිනෙන ‘November update’ සමග එහිදී සිදුවන්නේ messaging, calling හැකියාව මෙන්ම emoticons ආදිය මෙහෙයුම් පද්ධතියට සංයුත්ත වීමය. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ ඇප් දෙයාකාරයකින් ඒවා පැමිනිනෙන්නට සැලසුම්ව ඇති බවකි. Preview of Skype video ඔස්සේ call Skype contacts සමග Windows 10 address book සමග භාවිතාකරන්නාගේ සබඳතා අවදිකරවා ගැනීමෙ අහැකියාවය. දෙවන ඇප් පෙර නිකුතුව සමග -Windows 10 Messaging on PCs plus Skype – පැමිනෙන හැකියාවන් අතර text-based Skype messaging සමග emoticon support වන අතර Voice හා video calls ආරම්භකිරීමේ හැකියාවද වේ. quick reply feature එක සමග Windows 10 pop-up notification ඔස්සේ පහසුවෙන් සංවාදයකට එලබීමෙ හැකියාවද වේ. සමස්ථයක් ලෙසට සැලකීමේදී skype හැකියාව windows 10 මෙහෙයුම් පද්ධතියට සංයුත්ත වීම සිදුවන අතර පැමිනෙන්නට නියමිත windows 10 මොබයිල් සංස්කරනය වෙතටද මෙම දියුනු කිරීම පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව පලවන්නේ.