වසර කිහිපයකට පෙර Microsoft ආයතනය Skype සේවාව ඩොලර් බිලියන 8.5කට මිලදී ගන්නා විට ප්‍රශ්නර්ථබවක් විචාරනය වෙමින් තිබිනි. ගෙවී ගිය කලය තුල තුල ක්‍රමයෙන් Skype වෙතින් පලවෙමින් තිබූ දුර්වලතා රාශියක් පිලිසකර කරමින් එය stable තත්වයට ගෙනෙන්නට හැකිව තිබේ. Microsoft ආයතනය නිවේදනය කර සිටියේ තමන් Windows 10 වෙතට Skype වඩාත් ගැබුරු මට්ටමකින් සංයුත්ත කරන්නට කටයුතු කරන බවකි. මේ අතර පලවන නවතම වාර්ථා පවසන්නේ Google Play store වෙතින් Skype බාගතකර ගැනීම් මිලියන 500 ඉක්මවමින් ඇති බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 නිකුතුවත් සමග මෙම භාවිතාව තවත් වෙගයෙන් ඉහල යනු ඇති බවකි.