මිනිස් වර්ගයාගේ කථාන්දරයේ බොහෝ වර්නවත් හැරවුම් ලක්ෂ සටහන් වන්නේ ඔවුන් බල ශක්තිය සමග කරන ගනු දෙනුවේ වඩාත් සුමට වෙනස්කම් ප්‍රායෝගික කර ගැනීමේ අවස්ථා සමගිනි. ස්මාර්ට් උපාංග ඔහුගේ දෛනික ජීවිතය අවටට පැමිනීමේදී වඩාත් ප්‍රායෝගික, අඩු වියදම් මෙන්ම නම්‍ය බල නිෂ්පාදනයක් අත්‍යාවශ්‍යවේ. Pornhub ආයතනය තම මීලග wearable device නිකුතුව ‘Wankband’ ලෙසට නම් කරමින් පවසන්නේ එය පැලඳ දෛනික ජීවිතය සමග කටයුතු කිරීමේදී ලැබෙන චලනයක ඔස්සේ ඉපැදවෙන බලය එහි වන බැටරියකට ගබඩා කර ගැනීමේන් පසුව phones නැතිනම් tablets වැනි උපාංග නැවත බලගන්වා ගැනීමකට භාවිතාකල හැකි වනු ඇති බවකි. තවමත් මෙම “up and down motions” සමග නිපැදවේන බලය පෙරකී ආකාරයේ උපාංගයක් බලගන්වා ගන්නට කොතරම් දුරට සමත්වේදැයි කෙනෙකුට වන කුතුහලය සදහා විවෘතව පවතින අතර එම ආයතනය පවසන්නේ අත්හදා බැලීමේ මට්ටමින් මෙම උපාංගය සමග එක්වන්නට බලාපොරොත්තුවන්නන් ඔවුනගේ අඩවිය ඔස්සේ ලියාපදිංචිය සදහා දැන් විවෘතව ඇති බවකි.