වසර 13 ක දීර්ග සේවයකින් පසුව Windows XP වෙතට Microsoft වෙතින් පැමිනෙන සහය පසුගිය වසරේදී අවසන් වන ලදී. ඉන්පසුව මුදල් ගෙවා ආරක්ශක යවත්කාලීනයන් ලබ අගැනීමෙ අහැකියාව ඇරබුනු අතර ඒ යටතේ වසරකට ඩොලර් 200ක මුදලක් අයකරන්නට Microsoft ආයතනය කටයුතු කරන ලදී. එක් Pc යන්ත්‍රයක් සදහා වූ එම වාර්ෂික අයකිරීම මෙම වසරේ අප්‍රේල් වල සිට වාර්ෂිකව ඩොලර් 400ක් දක්වා ඉහල යෑමට නියමිත වෙනු ඇති බවටයි තොරතුරු පලවෙමින් ඇත්තේ. බහිර ආයතන වාර්ථාවකර අනූව තවමත් ලොවපුරා Pc වලින් 16%ක් XP බාවිතා වෙමින් ඇති බවට වාර්ථා වන අතර ආයතනය නව මෙහෙයුම් පද්ධතියවන Windows 10 වෙතට තම භාවිතාකරන්නන් කැඳවා ගැනීමේ උත්සාහය වඩාත් ව්‍යාප්ත කරමින් winndows 7,8,8.1 වල සිට නොමිළේ වන බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා. එසේම බාහිර ආරක්ශක මෘදුකාංග ආයතනයන්ද තම සහය XP වලට වීම එහි නිල විශ්‍රාම කාලයේ සිට වසර තුනක් දක්වා ඉදිරියට කරන්නට බලපොරොත්තු වන බවක් ඔවුන්ගෙන් සමහරක් පවසා සිටියා.