One Cloud යනු Microsoft හි Cloud storage සේවාව වේ. Windows 8 සමග Microsoft සමාගම Cloud සමග කටයුතු කිරීමේන් පහසු කම් කිහිපයක්ම හදුන්වා දුන් අතර දැනට පැමිනෙමින් ඇති Winsows 10 සමග වඩාත් මෙහෙයුම් පද්ධතොයේ ගැබුරින් OneDrive සමග කටයුතු කිරීමේ හැකියාව පැමිනෙමින් ඇති බවටයි පෙනෙනට ඇත්තේ. ‘Update හා Recovery’ අංගය යටතේ ‘Backup’ යටතේ භාවිතාකරන්නා හට app data, Start layout, passwords ඇතුලු බොහෝ දත්තයන් OneDrive මතට ගබඩා කරන්නට හැකියාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි වන්නේ. දැනට නිරාවරනය වී ඇති සංස්කරන හැදෑරීමේදී full backup solution පැමිනීමක් මෙන්ම පෙර කී දත්ත ගබඩා කිරීමේදී ද පෙරට වඩා පාලනයක් භාවිතාකරන්නා වෙතට පැමිනීමේ හැකියාවක් පල වෙමින් තිබෙනවා. දැනටමත් Microsoft සමාගම Office 365 සදහා unlimited storage හැකියාවක් මෙන්ම අඩු මිලැති Windows ටැබ්ලට් වලට පවා 1TB ගබඩා හැකියාවක් නොමිළේ ලබා දෙමින් සිටිනවා.