ලොව පුරා නෙක ජාතීන් හා රටවක් අතර වන බාදකයක් ලෙසට භාෂා විවිධ බව නිතර හමුවන සාධකයකි. තොරතුරු තාක්ශනය ගෙනෙන අපූරු දෑ අතර real-time translation toolය මේ සදහා කදිම විසදුමක් වනු ඇතිබව හදාරන්නන්ගේ මතයකි. Microsoft ආයතනය තම Skype සේවාව මතට මෙම හැකියාවේ preview සංස්කරනයක් හඳුන්වාදෙමින් මේ වසර මුලදී පවසා සිටියේ සියලුම භාවිතාකරන්නන් හට මෙම හැකියාව ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. voice chat මෙන්ම message පහසූවේදීද පැමිනෙන පහසුව හදුන්වා දීමේදී Voice පහසුව Spanish හා English වලට පමනක් සීමා වූ නමුත් Text වලදී තවත් භාෂා 40ක් සදහා සහය වන බව පෙන්වා දෙන ලදී. ආයතනය ඊයේ ප්‍රකාශකර සිටියේ windows 8.1 භාවිතාකරන Skype වල Skype Translator preview සදහා sign ව සිටින සියල්ලන් සදහා දැන් මෙම පහසුව නිකුත්ව ඇති බවකි. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසීමෙන් දැන් ඔබටත් මෙම Toolය අත්හදා බලන්නට එක්විය හැකි වනු ඇත.

මෙතැනින් පිවිසෙන්න