Sucuri වෙතින් එන හෑදෑරීම් වාර්ථාවක් පවසන්නේ WordPress websites සිය දහස් ගනනක් ආසාධිතව ඒවා විවෘත කරන පරිගණක උපාංග වෙතට ආසාධිත බව පතුරමින් සිටින බවකි. Google මේ වන විට ආසාධිත බව පතුරන වෙබ් අඩවි බව හැගවන flagged බව තම සෙයුම් ප්‍රථිපල වල පැමිනෙන WordPress websites 11000ක් සමග ප්‍රදර්ශනය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් වැඩි දුරටත් පවසන්නේ තෙවන පාර්ශවයෙන් එන “Slider Revolution” හෝ “RevSlider” වැනි pluginයක් මෙම ආසාධ්ත බව පැතිරීමට කටයුතු කැරමින් සිටින බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ WordPress.ORG ඔස්සේ වන වෙබ් අඩවි වෙතට මෙම ගැටලුව දැනට සීමා වෙමින් තිබෙන බවටත්ය. තවමත් wordpress වෙතින් මේ පිලිබදව පැහැදිලි කිරීමක් නිකුත්ව නැති අතර පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිස එම වෙබ් අඩවිය ඔස්සේ තම වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියේ ආසාධිත බව විමසා බැලීම හිතකර වනු ඇති බවටයි යෝජනා කෙරෙන්නේ.

http://sitecheck.sucuri.net