Microsoft පවසන්නේ ඉත මෑතදී නොවුනද තමන්ද mobile app store එකක් ගැන අවධානයෙන් සිටින බවකි. ඔවුන් 2019 වන විට නිල ලෙසට Windows Phone වයාපෘතිය අත්හැර දැමූවද මේ වන විටත් Apple / Google අවකාශ ඉලක්ක කරගනිමින් තම video game හැකියාව බෙද අහදා ගන්නට කටයුතු කරන අතර නිර්මාණය වෙමින් ඇති mobile app stores සදහා වඩාත් නිදහස් අවකාශයකට වන නීතිරීති ඒ සදහා තමන් හට සහය වනුඅ එති බවටයි පවසන්නේ. තවමත් එම නව ව්‍යාපෘතිය හැන කාල වකවානු හෙලි නොවුනද දැනටමත් වන 100 Xbox games ට වඩා වන වෙනත් මොබයිල් පරිසර සදහා බෙදා හදා ගැනීම් මේ සදහා සහයය වනුඅ එති බවටයි හදාරන්නන් පවසන්නේ.
Pubudu Siriwansa