Canada රජයද Government workers ලා හට උපදෙස් දෙන්නේ February 28 සිට රජය හා සම්බන්ඳ smartphones ප්‍රමුක mobile devices වලින් TikTok මකා දමන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම ප්‍රකට social networking app එකෙහි හැසිරීම පිලිගත නොහැකි මට්ටමක privacy හා security වලට අනතුරු සහගත බවක් ප්‍රකට කරමින් සිටින බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ mobile device වලදී ikTok වල data collection methods සිමාව ඉක්මවමින් කටයුතු කරමින් සිටින බවයි. US රජය මෙන්ම European Commission වලිද මේ වන විට TikTok වෙතට සීමා පනවන්නට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa