Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල Chat හැකියාවේ සිට playing chess හැකියාව දක්වා දිගු වපසරියක නවතා මේ වන විට සටහන් කරමින් සිටින අතර නව Chromium-based Edge නිකුතුව මෙම පොලා පැනීම සදහා තවත් ප්‍රධාන සාධකයක් ලෙසටද පිලිගැනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa