Microsoft මේ වන විට තම තෙවන feature update එක වන “Moment 2” යාවත්කාලීනය Release Preview නැතිනම් අවසන් පෙර අත්හදා බැලීම් මට්ටමේ වන බවටයි තොරතුරු හෙලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 Update වලට වඩා අඩු දියුනු කිරීම් මෙන්ම නවාංග ගෙනෙන්නට නියමිත බවකි. එය Build Numbe-22623 ලෙසට March 2023 – an optional update ලෙසටත් April 2023 – general availability ලෙසටත් නිකුතුව වන්නට නියමිත බවටයි බලාපොරොත්තුව වන්නේ. එය මෙහෙයුම් පද්ධතිය පුරා පැතිරුනු Search හැකියාව මෙන්ම Taskbar Improvements හැකියාව ඇතුළු දියුනු කිරීම් රාශියක් ගෙනෙනු ඇති බවටයි කරුණු හෙලි වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa