070 6006 404

Tag Archives: Bing Chat

Bing Image Creato වඩාත් වේගවත් වේ.

Bing Image Creator හැකියාවේ සංක්‍රියබව 30% කින් ඉහල දමන්නට නවතම යාවත්කාලීන සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම Bing Chat වලට පිලිතුරු සපයමින් ආයතනයේ ඉහල නිළධාරියෙකු පවසන්නේ third-party plug-in වලට සහය දැක්වීමෛදිරි සති කිහිපය වන විට සිදුවන්නට නියමිත බවත්, දැනට සීමිත පිරිසක් සමග අත්හදා බැලෙමින් ඇති Image recognition හැකියාව සාමාන්‍ය භාවිතාවට …

Continue Reading

Posted in Microsoft | Tagged , |

Microsoft වල Bing Chat සදහා image recognition හැකියාවක්.

Microsoft වල Bing team එක තම Bing Chat chatbot ව්‍යාපෘතිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මේ වන විටත් Bing Chat වල කුඩා පිරිසක් අතරින් අත්හදා බැලෙමින් ඇති image recognition අංගය ඉතා ඉක්මනින් සාමාන්‍ය නිකුතුවක් වන්නට සූදානම් වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙහිදී භාවිතා කරන්නෙකුට තමන් තොරාගත් Image එකක් Bing Chat …

Continue Reading

Posted in Microsoft | Tagged , |

Bing Chat වලට chess හැකියාවත්.

Microsoft වල Bing Chat AI වඩාත් විශාල වපසරියක තම හැකියාවපර්හුරවන්නට කටයුතු කරමින් සිටී. chatbot AI වල නව වපසරිය අතර ASCII artwork හැකියාව, chess ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව ඇතුළු නවාංග රාශියක් සූදානම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. Microsoft ආයතනය තම Bing වෙතටාට සංයුත්තව පැමිනෙන chatbot AI හැකියාව සරල භාෂා ගනුදෙනුවක සිට සංකීර්න …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

Bing Chat වලට සීමා පැනවේ.

Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි. ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට …

Continue Reading

Posted in AI, Microsoft | Tagged |