Bing Image Creator හැකියාවේ සංක්‍රියබව 30% කින් ඉහල දමන්නට නවතම යාවත්කාලීන සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම Bing Chat වලට පිලිතුරු සපයමින් ආයතනයේ ඉහල නිළධාරියෙකු පවසන්නේ third-party plug-in වලට සහය දැක්වීමෛදිරි සති කිහිපය වන විට සිදුවන්නට නියමිත බවත්, දැනට සීමිත පිරිසක් සමග අත්හදා බැලෙමින් ඇති Image recognition හැකියාව සාමාන්‍ය භාවිතාවට මුදා හැරීම මෙම සතියට නියමිතව තිබූ මුත් හඳුනා ගත් JavaScript bugs ගැටළුවක් නිසා එලබෙන සතියට එය කල් යන බවත් හා ඉක්මනින් පැමිනෙන්නට නියමිත #nosearch සමග Bing Chat හැකියාව වඩාත් අපූරු වන්නට නියමිත බවත්ය.
Pubudu Siriwansa