Microsoft පවසන්නේ Bing chatbot, සදහා සමහර සීමා කිරීම් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දිනකල් සදහා භාවිතාකරන්නෙකුට 50 chat turns සීමාවක් මෙන්ම වරකට 5 chat turns සීමාවක් ගෙනෙන බවයි. ඔවුන් turn එකක් අර්ථ දක්වන්නේ user question එකක් හා Bing reply එකක් ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ තම ගනනයන්ට අනූව බහුතරයක් 5 turns වලට සීමාවීම සිදුවන බවයි. මේ වන විට Bing Chat වල public testing මට්ටමේ තිබෙන අතර තවමත් ඉදිරිය පිලිබඳව කාල රාමු නිවේදනය කරන්නට Microsoft ආයතනය කටයුතු කර නැත.
Pubudu Siriwansa