070 6006 404

Category: Bing

Bing චීනය තුල දෙවන ප්‍රධාන භාවිතාවයි.

Posted in Bing, Microsoft |

Bing Chat වලට “No Search” අංගය??

මද කලකට පෙර Microsoft ප්‍රධානියෙකු පවසා සිටියේ තම Bing Chat chatbot වලට “No Search” ආකාරයක් අත්හදා බැලෙමින් තිබෙන බවයි. එහිදී පැහැදිලි කරන ලද ආකාරය වූවේ Bing Chat වෙතින් කරන විමසුමක් සදහා වෙබ් search ආකාරය අක්‍රියකර දැමීම ඔස්සේ සංකීර්ණ math ගැටළු, coding උත්සාහයන්, වැනි ආකාර සමග casual conversations සදහා වැඩි සූදානමක් …

Continue Reading

Posted in AI, AI chatbot, Bing, New Feature |

Bing වලද දියුනුකිරීම් කිහිපයක්.

නිකුතුවෙන් සය මසක් ගෙවිමින් ඇති Microsoft වල Bing Chat වලට මහත් අවධානයක් දිනාගන්නට හැකි විය. එසේ මුත් Bing search service සදහාද තම ප්‍රධාන අවධානය වන බවට කියවෙන පුවතක් පැහැදිලි කරන්නේ Bing වල search answer හැකියාව දියුනු කරන්නට තමන් ක්ටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Performance Analyzer Service (PAS) ඔස්සේ මෙන්ම තවත් …

Continue Reading

Posted in Bing |

Microsoft Edge වලදීද Bing AI සමග text සැකසීමේ හැකියාවක්

කලකට ඉහත දී Microsoft විසින් iOS සහ Android සදහා SwiftKey keyboard app එක සමග නිකුත් කල නව අංගයක් වූවේ විවිධ ආකාර ගත් rewriting text හැකියාවය. මේ වන විට පැවසෙන්නේ එම හැකියාව Microsoft Edge සමග desktops වෙතටද පැමිනෙන්නට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft Edge වල නවතම Canary සංස්කරණයක් සමග මෙම …

Continue Reading

Posted in AI, Bing, Microsoft |

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල …

Continue Reading

Posted in Bing, Microsoft |

Google සෙවුම පරයන Bing සෙවුම??

හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග …

Continue Reading

Posted in Bing, Google | Tagged |

Bing Chat දනික සීමාව 100 දක්වා..

Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 …

Continue Reading

Posted in Bing, Microsoft | Tagged , |

Bing Chat හැකියාව මුහුකුරා යමින් සිටින බවට.

මේ වන විට Microsoft වල Bing Chat AI bot හැකියාව දැඩි අවධානයක් දිනා ගතංගයක්ව ඇත. බහුල භාවිතයට පිවිස ඇති එය මේ වන විට වෙගයෙන් වර්ධනය කරමින් ඇති අංගයක් ලෙසටද පිලිගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ එය මේ වන විට වඩාත් පෞද්ගලිකත්වයට මිත්‍රවන, මුහුකුරා ගිය මෙන්ම වෙනම අනන්‍යතාවයක් අත්පත්කරගනිමින් සිටින්නක් බවට පත් වෙමින් …

Continue Reading

Posted in AI, Bing |

නව Bing හැකියාවට මිලියන ගනනින් අවධානයක්

Microsoft විසින් Bing search engine වල නව chatbot AI හැකියාව පසුගියදානිවේදනය කරනු ලැබුවා. එහි පුර්ණ සංස්කරනය අත්හදා බලන්නට තවමත් අවස්ථාව ලැබෙන්නේ සීමිත අවස්ථාවක් වන අතර ආයතනය පවසන්නේ අදාල Bing waitist එක නිවේදනය කර පැය 48ක් වන විට එම අත්දැකීමට අදාල Bing waitist වලට signed up ව ඇති පිරිස මිලියයනය ඉක්මවන …

Continue Reading

Posted in AI chatbot, Bing |

Bing හා Edge දැන් OpenAI මිත්‍රව පැමිනෙනු ඇත.

Microsoft නිවේදනය කරන්නේ ඔවුන්ගේ Bing search engine වල නව සංස්කරනයක් හා Edge web browser වල නව සංස්කරණයක් AI technology මූලිකව පදනම්(Oපෙන්AI) ව සූදානම් කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව පැමිනීම ChatGPT AI bot වලට වඩා බල සම්පන්න හැකියාවක් ගෙනෙන්නට නියමිත බවයි. පැවති හමුවකදී එහි Microsoft වල CEO වරයා වන …

Continue Reading

Posted in Bing, Edge, Microsoft |

Bing ChatGPT feature එක

හදාරන්නෙකු පවසන්නේ තමන් Bing search engine වෙතට සංයුත්තවූ ChatGPT AI chatbot හැකියාව වෙතට පිවිසෙන්නට හැකිවූ බවයි. ඔහු පවසන්නේ මෙම Bing ChatGPT feature එක තවමත් preview මට්ටමේ වන අතර සාමාන්‍ය search ba එක වෙනුවට විශාල white box එකක 1,000 characters දක්වා type හැකියාවක් වූ බවත් එම ChatGPT පහසුව තුල 2021 දක්වා …

Continue Reading

Posted in Bing | Tagged |

සාර්ථක සෙවුමක් නොව සාර්ථක පිලිතුරක් ගෙනෙන ChatGPT

Online සෙවුම් කරනයේ Google ආධිපත්‍ය වෙතට Bing තවත් ආකාරයකින් අභියෝග කරන්නට සූදානම් වෙමින් සිටී. එනම් Microsoft විසින් ChatGPT නම් AI tech නැගුම Bing search engine සමග සංයුත්ත කරන්නට ගන්නා පියවර සමගයි. හදාරන්නන් යෝජනා කරන්නේ භාවිතාකරන්නෙකුට තම පරිගණකයේ සෙවුමක් සමග වන ගනුදෙනුව වඩාත් natural හා conversational වීමට කාලය පැමින ඇති බවයි. …

Continue Reading

Posted in AI, Bing, Microsoft | Tagged |