Microsoft පවසන්නේ තම Bing Chat වල නව පෙර සංස්කරණයක් නිකුත්කර ඇති බවයි. මෑත කාලීනව ලත් අත්දැකීම් සමග තම chatbot AI සදහා 50 daily chat turns සීමාවක් ගෙනෙන්නට ඔවුන් කටයුතු කල අතර එය 60 සීමාව දක්වා ඉහලට ගෙනෙන්නට ඔවුන් මේ වන විට කටයුතු කර තිබෙනවා. නවතම නිවේඩ්නයක් පවසන්නේ දනික භාවිතය 100 chat turns දක්වා ඉහලටත් Bing Chat වල SERP (Search Engine Results Page) සෙවුම් මෙම ගනනයට එක් නොවන බවටත් පැවසෙනවා. එපමනක් නොව නව දියුනු කිරීම් රාශියක් Bing Chat interaction වලට මුසුකර ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ.
Pubudu Siriwansa