MFA නොහොත් Multifactor authentication ආරක්ශිත උපංක්‍රමයකි. සැහේන දුරකට ආරක්ශිත උපංක්‍රමයක් වූවද සයිබර් පහර දෙන්නන් එය මග හැර යන්නට නෙක ක්‍රමවේද භාවිතාව ක්‍රමයෙන් කරලියට එන්නට විය. ඒ අතර phishing attack ආකාරයේ මෙන්ම brute forcing passwords ආකාරයන් විය. එපමනක් නොව bombing attacks ආකාර කිහිපයක්ම පැමිනුනි. August of 2022 වන විට මේ ආකරයන්ගේ පැමිනීම සටන් වන්නට විය. Microsoft පැවසුවේ “number matching” සමග Multi-Factor Authentication (MFA) ශක්තිමත් කර ගන්නට හැකි වනු ඇති බවයි. May 8, 2023 වන විට එම ආයතනය පවසා සිටින්නේ “number matching” සියළු භාවිතාකරන්නන් වෙතට අනිවාර්ය බවයි. මේ අනූව මින් ඉදිරියට Authenticator app එකට number match හැකියාව සංක්‍රියකර ගන්නට භාවිතකරන සියල්ලන්හටම යෝජනා වෙනු ඇත.
Pubudu Sirriwansa