Google නිවේදනය කරන්නේ තමන් Microsoft’ වල SmartScreen security දුර්වලතාවයක් භාවිතාකරමින් ransomware bypassing හැකියාවක් හදුනාගත් බවත්ය . එසේම ඔවුන් පවසනවා Microsoft විසින් මෙවර Patch Tuesday update ඔස්සේ ගැටළුවට පිලිසකට නිකුත්කර ඇති බවත්ය. Google හදාරන්නන් පවසන්නේ තමන් මේ සදහා භාවිතාවූ MSI files ගොනු බාගත වීම් 100,000 වඩා January 2023 කාලය තුල දු‍ටුබවත් අති බහුතරයක් Europe වල බහුලව සිදුව ඇති බවත්ය.
Pubudu Siriwansa