Microsoft වල AI products සදහා වන privacy හා ethical ලේයරය පිලිබන්දව වැඩියෙන් අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටිනවා. ආයතනයේ උසස් නිලධාරියෙකු පවසන්නේ 350 ක කන්ඩායමක් දැනටමත් responsible AI භාවිතාවක් දෙසට කටයුතු කිරීම අරබා ඇති බවයි. එම ආයතනය දැනටමත් Bing Chat chatbot / search AI වැනි ව්‍යාපෘති ඔස්සේ Copilot products නිකුත් කරමින් ඒවා දියුනු කරමින් සිටින අතර නෙක ආකාරයේ apps සදහා මේ හැකියාවන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටිනවා. පසුගියදා Google අයතනයෙන් සමුගත් AI වල නියෙමුවෙකුද පවසා තිබුනේ මනා පාලණයකින් තොර AI දියුනු කිරීම් යම් දිනක මිනිස් වර්ගයාගේ පැවැත්ම අභියෝගකයකට ලක් කරන්නට හැකිවීමේ අනතුරක් ඇති බවයි. සියළුම ආකාරයේ AI සේවාවන් සපයන ආයතනයන්ට responsible AI ethics දෙසට වැඩි අවධානයක් යොමු කිරීමේ වගකීමමේ වන විට අවධානය යොමුව ඇති කාරණයක් වෙමින් තිබේ.
Pubudu Siriwansa