070 6006 404

Author Archives: Siriwansa

සරල සැහැල්ලු Office භාවිතාවකට SoftMaker FreeOffice

  SoftMaker FreeOffice යනු සරල, අඩු බ‍රැති , වෙගවත් නමුත් නොමිළේ භාවිතාකල හැකි word processor, spreadsheet, presentation-graphics program සදහා විකල්ප වැඩසටහනක් ලෙසට පැමිනෙන්නකි. ඔවුන් පැහැදිලි කරන්නේ Microsoft Office සමග සැසදීමේදී අමතර පහසුකම්ද සමග වඩාත් සිත්ගන්නා සුලු Office භාවිතාවකට මෙම මෘදුකාංග සූදානමින් පැමින ඇති බවකි. පෙර සංස්කරන සමග පැවති හඳුනා ගත් දුර්වලතා …

Continue Reading

Posted in Software |

චීනය cybersecurity ගැන ඉදිරි පියවර කිහිපයක් තබයි!!

   චීනය හා ඇමරිකාව අතර වන ගැටලුව වැඩි වැඩියෙන් cybersecurity දෙසට තල්ලු වෙමින් පවතින බවට මෑතකදී විටින් විට තොරතුරු පලවෙමින් තිබුනා. දෙරට අතර පැන නැගෙමින් ඇති නවතම තත්වය වන්නේ චීනය විසින් එරට වැසියන්ගේ භාවිතාව සදහා පැමිනෙන සියලු මෘදුකාංග වල source code එරට රජයට නිරාවරනය කිරීමේ අනිවාර්ය නීතියක් මෙන්ම භාවිතාවන සියලුම encryption …

Continue Reading

Posted in digital lifestyles |

Android 4.3 වඩා පැරනි සංස්කරන භාවිතය පරිස්සමෙන්!!

   ඔබ Android 4.3 හා එයට වඩා පැරනි Android උපකරනයක් මිලදී ගන්නට කටයුතු කරන්නේනම් කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ WebView මූලිකව ක්‍රියාත්මක වන app එකක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ පහසුවෙන් උපාංගය අසාදනය වීමට ඉහල ඉඩක් වන බවයි. Google ආයතනය මෙම ගැටලුව සදහා පවසා සිටින්නේ මේ …

Continue Reading

Posted in Android |

නව Browser අත්දැකීමක් සොයා යන Vivaldi Browser

  වෙබ් අවකාශයේ වන අපමනක් දෑ සොයා යන්නන්ගේ සහයකයා වන්නේ බ්‍රවුසරය වේ. දිනෙන් දින බිහිවන නව තාක්ශනයන් සමග වඩාත් භාවිතකරන්නාගේ දෛනික අවශ්‍යතා වෙතට සමීපවන වෙබ් අවකාශයේ වන දෑයීන් උපරිම ප්‍රයෝජනය සදහා වඩාත් සාර්ථක වෙබ් බ්‍රවුසරයක අවශ්‍යතාවය වඩාත් කැපී පෙනිමින් ඇත. Vivaldi නම් නව බ්‍රවුසරයක පෙර සංස්කරනයක් හඳුන්වා දෙමින් හිටපු Opera හි …

Continue Reading

Posted in Software |

YouTube වල defaults බවට HTML5 Player පත්වෙයි…

   YouTube නිවේදනය කරන්නේ තම වීඩියෝවන් වෙබ් අවකාශය මතදී ධාවනය සදහා වූ default සැකසුම් Flash වල සිට HTML5 දක්වා වෙනස් කර ඇති බවයි. වඩාත් හොඳ performance, stability, battery life මෙන්ම ආරක්ශාව අතින්ද HTML5 තලයේදී වඩාත් පහසු වන අතර ගුගල් ආයතන් අයතනය තම you tube තුල වසරක පමන කාලයක සිට HTML5 player …

Continue Reading

Posted in Google, You Tube |

Windows 10 අත්හදා බලන්නන් මිලියන 2 ඉක්මවයි!!

   Microsoft නිවේදනය කරන්නේ මේ වන විට Windows 10 වෙතට අත්හදා බැලීමේ මට්ටමින් සහභාගීවන පිරිස මිලියන දෙකක් ඉක්මවමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows 10 keynote වලින් පසුව ගතව ගිය දින කිහිපය තුලදී 300,000 කට අදික නව භාවිතාකරන්නන් පිරිසක් Windows 10 පෙර සංස්කරන ඔස්සේ එය අත්හදා බැලීම සදහා එක්ව ඇති බවකි. …

Continue Reading

Posted in Windows 10 |

Facebook ප්‍රමුක අඩවි කිහිපයක් තාවකාලිකව බිඳ වැටේ…

 Facebook, AIM, Hipchat, Instagram, MySpace, Tinder වැනි ප්‍රධන පෙලේ වෙබ් සේවාවන් කිහිපයක්ම දැනට පැය කිහිපයකට පෙර බ්ඳවැටීමක් සිදුවූ බවට වාර්ථාවනවා. DDoS ආකාරයේ පහර දීමක් ලෙසට මෙම බිඳවැටීම සැලකෙන ලද අතර Lizard Squad වෙතින් නිකුත්වූ Twitter පලකිරීමක් ඔස්සේ එහි වගකීම භාරගන්නා බවක් දක්වා තිබිනි. මෙම කන්ඩායම විසින් ඊයේ දිනයේදී Malaysia Airlines …

Continue Reading

Posted in Facebook |

Windows 10 අඟල් 8ට අඩු උපාංග සදහා desktop නොපැමිනේවි..

  අඟල් 8ට අඩු phones, phablets හා කුඩා tablets සදහා Windows 10 සමග traditional desktop පැමිනීම සිදු නොවන බවට තොරතුරු හෙලිවනවා. එවා සදහා Metro-style apps පමනක් සීමාවීම සිදුවන බවටයි එම තොරතුරු හෙලි කරන්නේ. මේ අනුව ARM devices සදහා traditional Windows applications පැමිනේවිදැයි වූ ගැටලුව අවසන් වන බවටයි පෙනෙනට ඇත්තේ. low-power chips …

Continue Reading

Posted in Windows 10 |

Opera 27.0.1689.54 නිකුත්වේ.

  වඩාත් වේගවත් මෙන්ම ආරක්ශිත වෙබ් සැරියකට Opera බ්‍රවුසරය කදිම විසදුමක් ලෙසට පිලි ගැනේ. වෙබ් අවකාශය මතට පැමිනෙන නවීනතම තාක්ශනයන් සදහා හොඳින් සහය දක්වන මෙම බ්‍රවුසර සංස්කරනය සමග PDF වෙගයෙන් හා ආරක්ශිතව විවෘත කිරීමේ හැකියාව, වඩාත් media formats ප්‍රමානයකට සහය දක්වන music video හැකියාව, ඇතුලු දියුනු කිරීම් රාශියකින් සමන්විත බවටයි නිවේදනය …

Continue Reading

Posted in Browser, Software |

Firefox 35.0.1 නිකුත්වේ..

 pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු ගුනාංග රාශියකින් යුත් Mozilla Firefox බ්‍රවුසරයේ නව සංස්කරනයක් ( Firefox 35.0.1) නිකුත්ව ඇති බවට එම ආයතනය නිවේදනය කරනවා. 5,000 අධික add-ons සමග භාවිතාකරන්නා හට වඩාත් සමීප භාවිතාවක් සදහා සූදානම් මෙම බ්‍රවුසරයේ නව සංස්කරනය සමග හඳුනාගෙන තිබූ දුරව්ලතා රාශියක් පිලිසකර කර …

Continue Reading

Posted in Browser, Software |

Windows 10 සමග Charms bar ඉවතට Start screen සීමා වේ…

  Windows 8 සාමාන්‍ය භාවිතාකරන්නන්ගෙන් දුරස් කරන්නට හේතුවූ භාවිතාවක් වූවේ Charms bar හා Start screen අංගයන් ලෙසට විචාරනය විය. DeskTop භාවිතාව ප්‍රමුක විශාල තිර භාවිතාව ඉදිරියේ එය අතාර්කික භාවිතාවක් ලෙසට පහසුවෙන් චෝදනා ලැබීය. තරමින් කුඩා තිරමතදී වැදගත් වුවද සියලු භාවිතාවට එම අංගයන් පොදුකරන්නට ආයතනය ක්‍රියාකිරීම අසාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුවක් ලෙසට Windows …

Continue Reading

Posted in Windows 10 |

DirectX 12 සඳහා නව දෘඩාංග අවශ්‍යම නොවේ…

   Microsoft වෙතින් Windows 10 සමග නිවේදනය වූ අංගයන් අතර DirectX 12. වෙතටද භාවිතාකරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබිනි. ආයතනය පොරොන්දුවූවේ desktop OS සමග වඩාත් දියුනුකල gaming experience එකක් පැමිනෙන්නට නියමිත බවකි. භාවිතාකරන්නන්ගේ මීලග ගැටලුව වූවේ මෙම නව graphics instruction set එක සදහා නව hardware අවශ්‍යතාවය අනිවාර්ය වීමක් වේවිද යන්නකි. මේ වන …

Continue Reading

Posted in Windows 10 |