070 6006 404

Author Archives: Siriwansa

HoneyView 5.09 සමග පහසුවෙන් image කටයුතු කරමු..

  image සමග කටයුතු කරන්නට සිදුවීම සෑම භාවිතාකරන්නෙකුටම හමුවන සාමාන්‍ය දෛනික කටයුත්තකි. ඒ සදහා සහටය එන මෙම Honeyview මෘදුකාංගයේ වැදගත් ලක්ෂන වන්නේ වඩාත් වේගයෙන් විවිධ වර්ගයේ ගොනු වර්ග විවෘතකර දීමට ඉදිරිපත් වනවා සේම compressed ආකාරයට වන එනම් ZIP, RAR, 7z ආකාරයට වන ගොනු තුල ඇති images පවා දිග හැරුමකින් නැතිනම් extraction …

Continue Reading

Posted in Software |

Windows 10 build 9926 දැන් ලබා ගන්නට හැක..

Microsoft සමාගම මේ වන විට තම Windows 10 සදහා වන නවතම නිකුතුව Windows 10 9926 ලෙසට නිකුත්කොට තිබෙනවා. නව සංස්කරනය සමග වන කැපී පෙනෙන අංගයක් ලෙසට නවතම desktop icons කාන්ඩයක් පැමින තිබීම දක්නට ලැබෙනවා. flat ස්වභාවයක් ගන්නා මෙම නව modern themeය බොහෝ විට Windows 10 වල අවසන් සංස්කරනයේ පෙනුමට සමාන …

Continue Reading

Posted in Software, Windows 10 |

RoboForm අවසර පද කලමනාකරනයටය….

   වෙබ් අවකාශය තුල වන අප විවිධ අනන්‍යතා සුරකින්නේ අවසරපදයක ඇසුරෙන් වීම තවමත් සාමාන්‍ය භාවිතාව වේ. වඩාත් සංකීර්න අවසරපද භාවිතාව වැදගත් වන්නේ එවා එක් දෙසකින් තවකෙකුට උපකල්පනය කිරීමට අපහසු වනවා නිසාම සේම යාන්ත්‍රික ක්‍රම ඔස්සේද නිර්නයට අපහසුවීම වැදගත් නිසා වේ. වර්ථමානයේ සාමාන්‍ය භාවිතාකරන්නෙකු සැලකීමේදීද අවසර පද කිහිපයක් සමග කටයුතු කරන්නට වීමද …

Continue Reading

Posted in Software |

Speccy ඔස්සේ පරිගණකයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගනිමු…

බොහෝ භාවිතාකරන්නන් හට තම පරිගණකයේ අභ්‍යන්තර උපාංග පිලිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. තීරනාත්මක අවස්ථාවලදී අවශ්‍යවන එම තොරතුරු ක්ශ්නිකව ලබා ගන්නට පහසුවන මෙම මෘදුකාංගය සහයට එන්නට සූදානමින් සිටී. උපාංගයක් නෑවත් ස්ථාපනයට අවශ්‍ය වන විටකදී මෙන්ම උස්තල ගන්වන්නට අවශ්‍ය වන විටකදී මෙන්ම සමහර මෘදුකාංග ධාවනයට අවශ්‍ය දෘඩාංග වාතාවරනයක් ඇත්දැයි විමසන්නට මෙම තොරතුරු අවශ්‍ය …

Continue Reading

Posted in Software |

Google Chrome 40 නිකුත්වේ…

වඩාත් යාවත්කාලීනව තබාගත යුතුම මෘදුකංගයක් ලෙසට බ්‍රවුසරය අවිවාදිතය. පරිගණකය ඔස්සේ බාහිර ලොකයට විවෘත වන ප්‍රධානතම දොර‍ටුව වන්නේ නිසාම මෙන්ම ඔබගේ වැදගත්ම තොරතුරු බොහොමයක් ඒ ඔස්සේ නිරන්තරයෙන් ඔබ මොබ ගමන් කරන නිසාද මේ බව ඉතා වැදගත්වේ. Google Chrome යනු බොහෝ භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රසාදයක් ලබා ගන්නා බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසට පිලි ගැන්නේ …

Continue Reading

Posted in Google, Software |

මීලග Office සංස්කරනය Office 2016 ලෙසට නම්වනු ඇත..

   Microsoft සමාගම තම Office මෘදුකාංග පෙලෙහි මීලග desktop PC සංස්කරනය Office 2016 වන බවට මේවන විට ප්‍රකශයට පත්කොට තිබෙනවා. දැනටමත් ආයතනය අභ්‍යන්තරිකව මෙම සංස්කරනය අත්හදා බැලෙමින් ඇති අතර මෙම වසර අවසන් භාගයේ එහි නිකුතුවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ විට එය Windows 10 වෙළඳ නිකුතුවට සමාන්තරව සිදුවනු ඇති …

Continue Reading

Posted in Microsoft |

නව භාවිතාවක් ගෙනෙන්නට පොරොන්දුවන Win 10..

  Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන …

Continue Reading

Posted in Microsoft, Windows 10 |

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!

  Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය …

Continue Reading

Posted in Microsoft, New Technology |

මවුසයකට ගුලිවන Pc එක හෙවත් Mouse-Box

  quad-core ARM Cortex processor((1.4GHz), 128GB storage, 802.11n Wi-Fi, USB 3.0 ports(2), හා micro-HDMI පමනක් නොව accelerometer හා gyroscope එකකින්ද සම්න්විත මෙය mouseයක් තුලට ගුලිවන පරිගණකයක් වීම වඩාත් සිත්ගන්නා සුලු මෙන්ම හුරුබුහුටි අත්දැකීමක් වනු ඇත. තවමත් prototype මට්ටමේ වන මෙම නිර්මානය භාවිතාකරනෙකුට අවශ්‍ය විටකදී මොනිටරයක් වෙතට සම්බන්ද කරමින් පරිගණකයක් ලෙසට මෙන්ම …

Continue Reading

Posted in New Technology |

නව Windows 10 PC build පැමිනීම එලබෙන සතියේ…

   Microsoft අයතනය තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කිරීම ගෙවී ගිය දිනයේ සිදුකරන ලද අතර Project Spartan web browser නැතිනම් touch-friendly Office apps වැනි නව අංගයන්ද සමග එම public preview නිකුතුව එල ගෙන සතියේ සිදුවනු ඇති බවට නිවේදනය කරන ලදී. එසේම එහි preview for phones නිකුතුව පෙබරවාරි මාසයේ සිදුවනු ඇති …

Continue Reading

Posted in Windows 10 |

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ..

  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට වරට දක්නට ලැබෙන …

Continue Reading

Posted in Windows 10 |

PicPick 4.0.3 සමග screen capture ඇතුලු ක්‍රියාකාරකම් කිහිපයක්ම..

  මෙය සරල කුඩා මෘදුකාංගයකි. එහෙත් software developers, graphic designers, home users ඇතුලු බොහෝ භාවිතාකරන්නන් සදහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන මෘදුකාංගයකි. දෛනික භාවිතාවේදී නිතර හමුවන අවශ්‍යතාවයන් වන screen capture tool, image editor, color picker, color palette, pixel ruler, protractor, crosshair වැනි කාරනා බොහොමයක් මෙම මෘදුකාංග ඔස්සේ පහසුවෙන් කරගත හැකිවීම එයට හේතුව වේ. …

Continue Reading

Posted in Software |