070 6006 404

Author Archives: Siriwansa

Firefox 35.0.1 නිකුත්වේ..

 pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු ගුනාංග රාශියකින් යුත් Mozilla Firefox බ්‍රවුසරයේ නව සංස්කරනයක් ( Firefox 35.0.1) නිකුත්ව ඇති බවට එම ආයතනය නිවේදනය කරනවා. 5,000 අධික add-ons සමග භාවිතාකරන්නා හට වඩාත් සමීප භාවිතාවක් සදහා සූදානම් මෙම බ්‍රවුසරයේ නව සංස්කරනය සමග හඳුනාගෙන තිබූ දුරව්ලතා රාශියක් පිලිසකර කර …

Continue Reading

Posted in Browser, Software |

Windows 10 සමග Charms bar ඉවතට Start screen සීමා වේ…

  Windows 8 සාමාන්‍ය භාවිතාකරන්නන්ගෙන් දුරස් කරන්නට හේතුවූ භාවිතාවක් වූවේ Charms bar හා Start screen අංගයන් ලෙසට විචාරනය විය. DeskTop භාවිතාව ප්‍රමුක විශාල තිර භාවිතාව ඉදිරියේ එය අතාර්කික භාවිතාවක් ලෙසට පහසුවෙන් චෝදනා ලැබීය. තරමින් කුඩා තිරමතදී වැදගත් වුවද සියලු භාවිතාවට එම අංගයන් පොදුකරන්නට ආයතනය ක්‍රියාකිරීම අසාර්ථක මෙහෙයුම් පද්ධති නිකුතුවක් ලෙසට Windows …

Continue Reading

Posted in Windows 10 |

DirectX 12 සඳහා නව දෘඩාංග අවශ්‍යම නොවේ…

   Microsoft වෙතින් Windows 10 සමග නිවේදනය වූ අංගයන් අතර DirectX 12. වෙතටද භාවිතාකරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබිනි. ආයතනය පොරොන්දුවූවේ desktop OS සමග වඩාත් දියුනුකල gaming experience එකක් පැමිනෙන්නට නියමිත බවකි. භාවිතාකරන්නන්ගේ මීලග ගැටලුව වූවේ මෙම නව graphics instruction set එක සදහා නව hardware අවශ්‍යතාවය අනිවාර්ය වීමක් වේවිද යන්නකි. මේ වන …

Continue Reading

Posted in Windows 10 |

අන්තර්ජාලය unconscious භාවිතාවක් වන දිනය..

  internet ජීවිතය අවට වූ දැනෙන භාවිතාවක සිට නොදැනෙන භාවිතාවක් දක්වා වූ කාලය කෙමෙන් පැමිනෙමින් ඇත. පරිගණකයන් එකි නෙන යාවන ජාලයක සිට අද එය Smart Phone, Smart TV ඇතුලු නෙක ආකාර ගන්නා IoT උපාංග වලින් දෛනික ජීවිත්ය වේගයෙන් වෙලා ගනිමින් ඇත. හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ නුදුරේදීම සාමාන්‍ය මිනිසා තමන් අවට වන …

Continue Reading

Posted in digital lifestyles |

Taiwan දෙමාපියන්ට දරුවන් displays ඉදිරියේ වන කාලය සීමාකරන්නට නීති පැමිනේ

  දරුවන් සහ පරිගණක භාවිතාව අතර වන ගැටලු කිහිපයකි. මේ තරින් දරුවෙකු හා පරිගණකයක් අතර වන කාල සීමක්වක් නොමැති වීමේ ගැටලුව සමහර සමාජයන් වලදී වඩාත් ගටලුකාරී වී ඇති බවක් වරින් වර පලවන පුවත් කියා පාමීන් සිටී. එංගලන්ත රජය ප්‍රමුක රටවක් කිහිපයක් අනවශ්‍ය වෙබ් අඩවි වෙතට අඩුවයස්කරුවෙකුගෙ පිවිසීම වලක්වන්නට මෑතකදී පියවර කිහිපයක්ම …

Continue Reading

Posted in digital lifestyles |

Tencent PC Manager සමග පරිගණකයට ඉහල ආරක්ශාවක්

   පරිගණකයේ ස්ථාපිතව තිබියම යුතු මෘදුකාංග අතරට ආරක්ශක මෘදුකාංගයක් පැමිනෙන්නේ ප්‍රධානතම අවශ්‍යතාවයක් ලෙසටය. නිවැරදිව ආරක්ශක මෘදුකංගයක් ස්ථාපනයව තිබීම, එය නිවැරදිව යාවත්කාලීනව තිබීම, තීරනාත්මක අවස්ථාවලදී එය වෙතින් ලැබෙන උපදෙස් අනුගමනය කිරීම වැනි කරනා රාශියක් සමග ධනාත්මකව කටයුතු කිරීම ඔස්සේ භාවිතාකරන්නෙකුට ඉන් උපරිම ආරක්ශාව ලබා ගන්නට ඉඩ සැලසෙන බවටයි පිලි ගැනෙන්නේ. Tencent PC …

Continue Reading

Posted in Software |

Light Alloy අපූර්ව multimedia player මෘදුකාංගයකි.

  පරිගණකය සමග ඔබට ඇති ප්‍රධාන භාවිතාව කුමක් වුවද multimedia player ඔබට කලාතුරකින් හෝ අවශ්‍යවන අනිවාර්ය මෘදුකාංගයකි. ප්‍රධානමෙහෙයුම් පද්ධතිය සමගම ප්ලේයරයක් පැමිනියද සමහර විටකදී වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයක් සමග කටයුතු කල හැකි වැඩි දියුනු කල ප්ලේයර මෘදුකාංගයකට ඇති අවශ්‍යතාවය නිතැතින්ම වන්නකි. Like fast video rewind, load subtitles, make bookmarks, select …

Continue Reading

Posted in Software |

Windows 10 අත්හදා බැලීමට කැමැත්තක් දක්වන්නේ නම්…

  පසුගියදා Microsoft ආයතනය තම Windows 10 මීලග මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් එනම් January Technical Preview නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව සංස්කරනය වෙතට උනන්දුවක් දක්වන්නන්හට පැමිනෙනට ක්‍රම දෙකක් වන බවයි. එනම්දැනටමත් Windows 7 නැතිනම් 8.1 භාවිතාකරන්නන් සදහා regular update නැතිනම් මෙහෙයුම් පද්ධතියේ වන සාමාන්‍ය Update ක්‍රමයට …

Continue Reading

Posted in Software, Windows 10 |

Windows 10 සමග restarts(Windows Update) schedule කල හැක..

   Windows 10 හි 9926 නිකුතුව සමග පැමින ඇති වැඩි දියුනු කිරීම් අතර පරිගණකය ලබා ගන්නා Windows Update එකකින් පසුව බොහෝ විට අවශ්‍ය විය හැකි restarts අවශ්‍යතාවයකදී එය schedule කිරීමේ හැකියාව වනවා. Microsoft වෙතින් මාසිකව පැමිනෙන යාවත්කාලීන ගොනුව සමග වන සමහර යාවත්කාලීනයන් මෙහෙයුම් පද්ධතිය තුල නිසියාකාරව ක්‍රියාත්මක වීමට මෙම restarts කිරීම …

Continue Reading

Posted in Windows 10 |

Windows 10 9926 වල Calculator අංගය

  Windows 10 වල සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පලමුපෙර සංස්කරනය ලෙසට සැලකෙන Windows 10 9926 නිකුතුව මේ වන විට පැමින ඇති අතර එහි වන නවාංග හා දියුනු කිරීම් පිලිබදව හදාරන්නන්ගේ දැඩි අවධානයක් පවතිනවා. calculator අංගය මෙහෙයුම් පද්ධතියත් සමග එන බහුල භාවිතාවක් ලබන අංගයක් ලෙසට පිලි ගැනෙන අතර මෙම සංස්කරනය සමග Microsoft …

Continue Reading

Posted in Windows 10 |

iPhone වල වන spyware එකක් ඔස්සේ රජයන් තොරතුරු සොරාගන්නවා..

  NSA සිදුවීම සමග අවධානය දිනාගත් Edward Snowden පවසන්නේ iPhone වල වන රහස් මෘදුකංගයක් ඔස්සේ රජයන් විසින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම සිදුකරන බවයි. ඔහු පැහැදිලි කරන්නේ භාවිතාකරන්නාගේ කිසිදු දැනිම කින් තොරව එම මෘදුකාංගය remotely activate හැකියාවෙන් යුත්තවන අතර මෙම රහස් software embedded තත්වය නිසාම තමන් හැම විටම ප්‍රාථමික මට්ටමේ ජංගම දුරකථ …

Continue Reading

Posted in Apple, iOS |

HoneyView 5.09 සමග පහසුවෙන් image කටයුතු කරමු..

  image සමග කටයුතු කරන්නට සිදුවීම සෑම භාවිතාකරන්නෙකුටම හමුවන සාමාන්‍ය දෛනික කටයුත්තකි. ඒ සදහා සහටය එන මෙම Honeyview මෘදුකාංගයේ වැදගත් ලක්ෂන වන්නේ වඩාත් වේගයෙන් විවිධ වර්ගයේ ගොනු වර්ග විවෘතකර දීමට ඉදිරිපත් වනවා සේම compressed ආකාරයට වන එනම් ZIP, RAR, 7z ආකාරයට වන ගොනු තුල ඇති images පවා දිග හැරුමකින් නැතිනම් extraction …

Continue Reading

Posted in Software |