pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls ඇතුලු ගුනාංග රාශියකින් යුත් Mozilla Firefox බ්‍රවුසරයේ නව සංස්කරනයක් ( Firefox 35.0.1) නිකුත්ව ඇති බවට එම ආයතනය නිවේදනය කරනවා. 5,000 අධික add-ons සමග භාවිතාකරන්නා හට වඩාත් සමීප භාවිතාවක් සදහා සූදානම් මෙම බ්‍රවුසරයේ නව සංස්කරනය සමග හඳුනාගෙන තිබූ දුරව්ලතා රාශියක් පිලිසකර කර ඇති බවටත් නිවේදනය වනවා.

for Windows

for Linux

for MacOS