වඩාත් වේගවත් මෙන්ම ආරක්ශිත වෙබ් සැරියකට Opera බ්‍රවුසරය කදිම විසදුමක් ලෙසට පිලි ගැනේ. වෙබ් අවකාශය මතට පැමිනෙන නවීනතම තාක්ශනයන් සදහා හොඳින් සහය දක්වන මෙම බ්‍රවුසර සංස්කරනය සමග PDF වෙගයෙන් හා ආරක්ශිතව විවෘත කිරීමේ හැකියාව, වඩාත් media formats ප්‍රමානයකට සහය දක්වන music video හැකියාව, ඇතුලු දියුනු කිරීම් රාශියකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.

Opera 27.0.1689.54