අඟල් 8ට අඩු phones, phablets හා කුඩා tablets සදහා Windows 10 සමග traditional desktop පැමිනීම සිදු නොවන බවට තොරතුරු හෙලිවනවා. එවා සදහා Metro-style apps පමනක් සීමාවීම සිදුවන බවටයි එම තොරතුරු හෙලි කරන්නේ. මේ අනුව ARM devices සදහා traditional Windows applications පැමිනේවිදැයි වූ ගැටලුව අවසන් වන බවටයි පෙනෙනට ඇත්තේ. low-power chips සදහා මෘදුකාංග recompiled හෝ Metro-style apps සදහා සීම වනු ඇති බවටයි පැහැදිලි වන්නේ. ඔවුන් Surface tablets සමග ARM processors සදහා Windows RT නිකුතුවත් සමග ඇතිකර ගත් ගැටලුව නැවත හමුනොවීමට කටයුතු කරමින් සිටින බවටයි මේ තොරතුරු පැහැදිලි කෙරෙන්නේ.