Microsoft වෙතින් Windows 10 සමග නිවේදනය වූ අංගයන් අතර DirectX 12. වෙතටද භාවිතාකරන්නන්ගේ දැඩි අවධානයක් යොමුව තිබිනි. ආයතනය පොරොන්දුවූවේ desktop OS සමග වඩාත් දියුනුකල gaming experience එකක් පැමිනෙන්නට නියමිත බවකි. භාවිතාකරන්නන්ගේ මීලග ගැටලුව වූවේ මෙම නව graphics instruction set එක සදහා නව hardware අවශ්‍යතාවය අනිවාර්ය වීමක් වේවිද යන්නකි. මේ වන විට පැහැදිලි වන්නේ Windows 10 සදහා පැමිනෙන DirectX 12 සඳහා අමතර නව දෘඩාංග අවශයතාවයන් නොවන බවකි. දැනට භාවිතාවෙමින් ඇති දෘඩාංග මට්ටම් සමග එයට කටයුතු කල හැකි අතර පැමිනි නවාංගයේ උපරිමය ලබ ගැනීම සඳහානම් පමනක් ඒ සදහාම නිපදවෙන නව දෘඩාංග භාවිතයට යාම සුදුසු වන බවකි. අඩු බැටරි බලයක් සමග better graphics ලෙසට තම ගුනාංග දැක්වෙන මෙම නව පැමිනීම windows 7 හා windows 8.1 මෙන්ම -Xbox one- සදහාද මේ අනූව බුක්තිවිදීමේ හැකියාව් ලැබෙන්නේ ඒවා නොමිළේම Windows 10 වෙතට උස්තල ගැන්වීමේ හැකියාව වන නිසාවෙනි.