image සමග කටයුතු කරන්නට සිදුවීම සෑම භාවිතාකරන්නෙකුටම හමුවන සාමාන්‍ය දෛනික කටයුත්තකි. ඒ සදහා සහටය එන මෙම Honeyview මෘදුකාංගයේ වැදගත් ලක්ෂන වන්නේ වඩාත් වේගයෙන් විවිධ වර්ගයේ ගොනු වර්ග විවෘතකර දීමට ඉදිරිපත් වනවා සේම compressed ආකාරයට වන එනම් ZIP, RAR, 7z ආකාරයට වන ගොනු තුල ඇති images පවා දිග හැරුමකින් නැතිනම් extraction කිරීමකින් තොරව නරබන්නට සහය දැක්වීමය. එසේම එම image සමග GPS information ඇත්නම් එම images වලට අදාල ස්ථාන Google Maps වලට සම්බන්ද කර නරබනටද හැකි වනු ඇත. ප්‍රධාන වශයෙන් මෙම මෘදුකාංගය BMP, JPG, GIF, PNG, PSD, DDS, JXR, WebP, J2K, JP2, TGA, TIFF, PCX, PNM, PPM යන formats වලට සහය දක්වන අතර ZIP, RAR, 7Z, LZH, TAR, ALZ, EGG යන ආකාරවලට වන compressed ගොනු විවෘත කිරීමකින් තොරව නරබන්නටද සහය වනු ඇත. තවත් පහසුකම් ‍රැසක් සමග පැමින ඇති මෙම මෘදුකාංගයේ ස්ථාපනය කල යුතු සංස්කරනය මෙන්ම Portable සස්කරනයන් ලබා ගැනීමට වන සබදතා පිලිවලින් පහත දැක්වේ.

http://down.bandisoft.com/honeyview/HONEYVIEW-SETUP.EXE

http://down.bandisoft.com/honeyview/HONEYVIEW-PORTABLE.ZIP