Microsoft සමාගම මේ වන විට තම Windows 10 සදහා වන නවතම නිකුතුව Windows 10 9926 ලෙසට නිකුත්කොට තිබෙනවා. නව සංස්කරනය සමග වන කැපී පෙනෙන අංගයක් ලෙසට නවතම desktop icons කාන්ඩයක් පැමින තිබීම දක්නට ලැබෙනවා. flat ස්වභාවයක් ගන්නා මෙම නව modern themeය බොහෝ විට Windows 10 වල අවසන් සංස්කරනයේ පෙනුමට සමාන වනු ඇති බවටයි බලාපොරොත්තු වෙන්නේ. මෙම නව January Technical Preview of Windows 10 ලබා ගන්නට දැනටමත් පරිගණකයේ Windows 10 9879 නම් updateය ස්ථාපිතව තිබීම වැදගත් වන අතර
Click on the start menu and in the search box type ‘Windows Update’
Chose ‘Windows Update Settings’
In the left panel click ‘Preview Builds’
Click on the ‘Check’ now.
Download the new build යන පියවරයන් ඔස්සේ එය ලබා ගැනීමට හැකිවන අතර නැතිනම් පහත දැක්වෙන සැබැදියාව ඔස්සේද එය ISO ගොනුවක් ලෙසට ලබා ගැනීමට හැකි වනු ඇත. පිලිවලින් 32bit හා 64bit සංස්කරනයන් සදහා සබදතා මෙහි දැක්වේ.

http://go.microsoft.com/fwlink/p/?LinkId=522101

http://go.microsoft.com/fwlink/p/?LinkId=522100