වඩාත් යාවත්කාලීනව තබාගත යුතුම මෘදුකංගයක් ලෙසට බ්‍රවුසරය අවිවාදිතය. පරිගණකය ඔස්සේ බාහිර ලොකයට විවෘත වන ප්‍රධානතම දොර‍ටුව වන්නේ නිසාම මෙන්ම ඔබගේ වැදගත්ම තොරතුරු බොහොමයක් ඒ ඔස්සේ නිරන්තරයෙන් ඔබ මොබ ගමන් කරන නිසාද මේ බව ඉතා වැදගත්වේ. Google Chrome යනු බොහෝ භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රසාදයක් ලබා ගන්නා බ්‍රවුසර මෘදුකාංගයක් ලෙසට පිලි ගැන්නේ වේගය, බහුල අමතර සහය, ආරක්ශාව වැනි බොහොමයක් තීරනාත්මක කාරනාවලදී වඩාත් ඉදිරියෙන් වන මෘදුකාංගයක්ද වන නිසා වෙනි. මේ වන විටත් Google Chrome බ්‍රවුසරය ඔබගේ පරිගණකයේ ස්ථාපිතව පවතින්නේනම් පැමින ඇති මෙම Chrome 40.0.2214.91 නවතම සංස්කරනය වෙතට ස්වංක්‍රීයව අප්ඩේට් වන්නට කටයුතු කරනු ඇති මුත් යම් හේතුවක් එසේ නොවන්නේදැයි විමසිලිමත්වීම ආරක්ශිත වෙබ් සැරියක් පතන ඔබට පහසුවක් වනු ඇත. වැඩි දියුනු කිරීම් කිහිපයක්ම සහිත මෙම නවසංස්කරනය පහත දැක්වෙන දිගුවන් ඔස්සේ පිවිසීමෙන් ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත. එම සබඳතා පිලිවලින් Google Chrom Online installer , Google Chrome Offline Installer , Google Chrome 64-bit Offline Installe, හා Chrome for Mac ලෙසට පිලිවලින් වේ.

http://dl.google.com/chrome/win/40.0.2214.91_chrome_installer.exe

http://google.com/dl/chrome/win/ADE9E5023AE4FD07/40.0.2214.91_chrome_installer.exe

http://google.com/dl/chrome/win/87DAC8B6C19CB44A/40.0.2214.91_chrome64_installer.exe

http://www.google.com/chrome?platform=mac&hl=en