SoftMaker FreeOffice යනු සරල, අඩු බ‍රැති , වෙගවත් නමුත් නොමිළේ භාවිතාකල හැකි word processor, spreadsheet, presentation-graphics program සදහා විකල්ප වැඩසටහනක් ලෙසට පැමිනෙන්නකි. ඔවුන් පැහැදිලි කරන්නේ Microsoft Office සමග සැසදීමේදී අමතර පහසුකම්ද සමග වඩාත් සිත්ගන්නා සුලු Office භාවිතාවකට මෙම මෘදුකාංග සූදානමින් පැමින ඇති බවකි. පෙර සංස්කරන සමග පැවති හඳුනා ගත් දුර්වලතා මෙම සංස්කරනය සමග විසදා ඇතුවාක් මෙන්ම වැඩි දියුනු කිරීම් වලින්ද මෙම සංස්කරනය සමන්විත බවය,. තම Email පිලිනයක් සමග ලියපදිංචියෙන් අනතුරුව නිදහසේ භාවිතයට මෙම මෘදුකාංග ගොනුව සූදානම්ව මෙම මෘදුකාංග ගොනුව පැමින තිබෙනවා.

http://www.softmaker.net/down/freeofficewindows.exe