070 6006 404

Author Archives: Siriwansa

Win 10 සමග AMD වල graphics drivers අතර ගැටලුව!!

   AMD වල graphics drivers හා Windows 10 preview builds අතර ඇතිවී ඇති ගැටලුව තමන්ගේ අවධනයට ලක්ව ඇති බවත් එහිවන compatible නොවන ප්‍රශ්නය සමනය කිරීමට තමන් කටයුතු කරමින්සිටින බවටත් එම ආයතනය නිවේදනය කරනවා. Windows 10 හි 9926 build නම් වන නවතම නිකුතුව සමග එම උපාංගය හඳුනා නොගැනීමේ ගැටලුවක් වාර්ථා වන අතර …

Continue Reading

Posted in issues |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග …

Continue Reading

නිකුත්වී මාස තුනයි. භාවිතය 1.6%. Lollipop

   Android යනු බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. එය Android පිලිබදව වන වඩාත්ම ධනාත්මක කාරනාව වන විට ගැටලුතම කාරනාව වන්නේ එම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනයන් එවායේ උපාංග වෙතට පැමිනෙන්නට ගතවන වැඩිකාලයයි. පලවන නවතම වාර්ථා පවසන්නේ Lollipop සංස්කරනය නිකුත්ව මාස තුනක් ගතවෙමින් ඇති විටත් Android devices අතර භාවිතාව තවමත් …

Continue Reading

Posted in Android |

Sweet Home 3D 4.6 සමග නිවස සැලසුම් කරමු!!

  මෙම Sweet Home යනු 3D අකාරයට ඔබගේ නිවෙස් සැලසුම සකසා ගෙන බලන්නට සහය වන මෘදුකාංගයකි. එපමනක් නොව මෙම මෘදුකාංග ඔස්සේ එහි furniture සැකසුම ගැන පවා ගලපා බලන්නට ඉඩකඩ ගෙනනු ලබයි. drag and drop ආකාරයට පහසුවෙන් ඒවා අත්හදා බලන්නට හැකිවීම වඩාත් පහසුවක් වනු ඇත. විවිධ බිත්ති හැඩ තල, doors මෙන්ම windows …

Continue Reading

Posted in Software |

US භාවිතාකරන්නන් අතර Google පරදා Yahoo පෙරට

  පසුගිය දිනවල Mozilla නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරයේ default search provider ලෙසට Google වල සිට Yahoo! වෙතට ගමන්කරන්නට තීර්නය කර ඇති බවකි. බහුලතම භාවිතවක් සේම ආදායමක් උපයන සෙයුම් යාන්ත්‍රන ලොකයේ මෙම වෙනස Google වෙතට මොන ආකාරයක බලපෑමක් කරාවිද යන්න එහිදී කාගේත් අවධානය ලබා ගත්තකි. Firefox තම නව default search provider …

Continue Reading

Posted in Google, Microsoft, Reviews |

Defrag පහසුව ගෙනෙන SuperEasy Live Defrag 1.0.5.23

   Fragmented වන hard disks පරිගණක භාවිතාවට ගැටලු කිහිපයක්ම ගෙනෙයි. මෙම SuperEasy Live Defrag මෘදුකාංගය ඒ සදහා කදිම විසදුමක් ලෙසටයි එහි නිර්මානකරුවන් පවසා සිටින්නේ. දෘඩතැටිය මත ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් වඩාත් බුද්ධිමත් ආකාරයට defragmentation ක්‍රියාවලිය ඉ‍ටුකර දෙන මෙම මෘදුකාංගය ඔස්සේ වේගවත් හා පහසු දෘඩතැටි භාවිතාවකට හොඳසහයක් ලබා දෙයි. මෙම මෘදුකාංගය සමග වන …

Continue Reading

Posted in Software |

Windows 7 භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් ඇත!!

  මෙහෙයුම් පද්ධති සදහා නිකුත්වන January 2015 Usage සටහනක් හෙලි කරන්නේ Windows 7 භාවිතාව මදක් අව අගයක් ගන්න බවකි. Windows 8/8.1 මද ඉහල යාමක් ද එම සටහන පෙන්වමින් සිටී. අන්තර්ජාලයවෙතට සම්බන්ද වන පරිගණක ඇසුරින් සිදුවන මෙම ගනනයන් වලට අනූව ගෙවී ගිය ජනවාරි මාසයේ widows 10 වලද කුඩා වැඩි අගයක් ගැනීම පෙන්වනු …

Continue Reading

Posted in Microsoft, Windows, Windows 10 |

BatteryCare සමග උපාංගයට නිරෝගී battery භාවිතාවක්!!

  වර්ථමානයේ බහුල laptop භාවිතාවෙදී එහි battery ක්‍රියාකාරීත්වය නිසි පරිදි තබා ගැනීම ඉතා වැදගත් වේ. මෙම මෘදුකාංගය සමග ඔබට discharge cycles , battery information මෙන්ම එය නිසි පරිදි තබා ගන්නට අවශ්‍ය උපදෙස් ද ලැබෙනු ඇත. මීට අමතරව මෙම මෘදුකාංග CPU හා Hard Disk වල උෂ්නත්වය පිලිබදව අවධානයෙන් සිටීමද සිදුකරනු ලැබේ. මීට …

Continue Reading

Posted in Software |

Facebook මත පැතිරෙමින් ඇති නව හානිකරයක් පිලිබදව

  Facebook මත පැතිරෙමින් ඇති නවතම හානිකරයක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙනවා. backdoor trojan එකක ලෙසට ක්‍රියාත්මක වෙමින් දැනටමත් පරිගණක 5000කට අධික ප්‍රමනයකාසාධනයට ලක් කරන්නට මෙම හානිකරය සමත්ව ඇති බවටයි මේ වනවිට වාර්ථා වන්නේ. මෙහි ක්‍රියාත්මක බව ඇරබෙන්නේ malicious tagging scam ලෙසට videoවක් ලෙසට හැගෙන පලකිරීමක් ඇසුරෙන් වන අතර කෙටිකරන ලද වෙබ් …

Continue Reading

Posted in Facebook, Malware |

Cyanogen වෙතින් නව Android අනන්‍යතාවක්!!

  මෑතකාලීනව Android මෙහෙයුම් පද්ධතිය මොබයිල් මට්ටමේ ප්‍රධානතම අනන්‍යතාව හිමිකර ගත් මෙහෙයුම් පද්ධතිය ලෙසට ස්ථාවර විය. Google සමාගමේ දායකත්වයෙන් දියුනු කිරීමක් ලෙසට පැමිනෙන මෙම නිදහස් මෙහෙයුම් පද්ධති මෘදුකාංගය නිෂ්පාදකයින් වෙතට නොමිළේ භාවිතාකිරීමේ නිදහස ගෙන ආවද සැගවුනු Google අනන්‍යතා සදහා අවස්ථාවක් තබාගෙන ඇති බවටයි පිලි ගැනෙන්නේ.ඒවා අතර Google Play සබදතාවයෙන් තොරව Android …

Continue Reading

Posted in Uncategorized |

Google Earth Pro දැන් සම්පූර්නයෙන් නොමිළේය..

  Google Earth සමග භාවිතාකරන්නෙකුට තම පරිගණකය ඔස්සේ ලෝකය පුරා (satellite imagery, maps, terrain, 3D buildings, galaxies , ocean) නිදහසේ සරන්නට හැකියාව ගෙන දෙන සේවාවකි. එසේම මෙම geographical content වල තම අනන්‍යතා ලකුනු කර ඒවාද අනෙකුන් සමග බෙදා හදා ගන්නට සහය වන සේවාවක් ලෙසට ප්‍රකටය. Google ආයතනය මේ ව්නා විට ප්‍රකාශකර …

Continue Reading

Posted in Google, Software |

චීනය සමාජජාලා භවිතයටද වැටකඩුලු ගෙනේ!!

  තොරතුරු ලෝකයේ නිදහස් ගලායාම සදහා නෙක ආකාරගත් අවහිරයෙන් විටින් විට විවිධ රටවලින් පලවීම සාමාන්‍ය ක්‍රියාවක්ව ඇත. ඇමරිකානුවන්ගේ තොරතුරු අනවසරයෙන් එක් ‍රැස්කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ මහත් අවධානයක් ලබා ගත්කාරනාවක්ව පැවතුනි. චීනය මෙවන් ගැටලු සදහා නිරන්තරයෙන් කියවෙන නමකි. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Facebook, Twitter , Tumblr වැනි සමාජ ජාලා …

Continue Reading