070 6006 404

Category: Google

Cookies සම්බන්දයෙන් Google හා Facebook වෙතට දඩයක්…

අන්තර්ජාලය හුදු තොරතුරු ඔබ මොබ ගලා යන්නට භාවිතාවන අවකාශයක් නම් පලමු පෙල නිර්වචනය ක්‍රමයෙන් දෙවන පෙල නිර්වචනයක් වීම ඇරබී තිබීම බහුල අත්දැකීමක් වෙමින් ඇත. වඩාත් ලාබය සදහා එහි වූ සමහර ස්වභවයන් ක්‍රමයෙන් අවසන් වෙමින් තිබේ. නැතිනම් වෙනස් වෙමින් තිබේ. Cookies යනු මේ සදහා පැමින ඇති එක් භාවිතාවකි. තවමත් භාවිතාකරන්නාගේ අවසරයක් …

Continue Reading

Posted in Cookies, Facebook, Google | Tagged , |

Google සමාගම Glupteba නම් botnet එකට එරෙහි වෙයි.

Google පවසන්නේ Glupteba නම් Windows systems ඉලක්ක වන mines cryptocurrencies සදහා භාවිතාවන network අවසන් කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙන්ම නීති පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. Google පවසන්නේ මෙම Glupteba botnet එක තුල Windows devices සංක්‍යාවෙන් ආසන්නව මිලියනයක් පමන වන බවයි. එමෙන්ම දිනකට දහස් ගනනක් නව උපාංග ගොදුරු කරගන්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in Botnet, Google |

රොබෝව කාර්යාල සාමාන්‍ය කටයුතු වලට

Google යනු ලොව විශාලතම සෙවුම් යන්ත්‍රයේ හිමිකරුවා පමනක්ම නොවේ. ඔවුන් යටතේ ක්‍රියාත්මක වන තවත් ව්‍යාපෘති රාශියකි. ඒවා අතර Google Glass, Google balloons මෙන්ම Waymo නම් ස්වංක්‍රීය රියදුරු හැකියාවද මහත් කථා බහට ලක්වූවන් වේ. X Team පවසන්නේ කාර්යාල පසුබිමක දී වඩාත් කාර්යක්ශම සහයකයා ඔවුන්ගේ සංවර්ධනය වෙමින් ඇති ව්‍යාපෘතියක්ව තිබෙන බවයි. ඔවුන් …

Continue Reading

Posted in Google, robot | Tagged |

Android 12 නිකුත්වීම ඇරබේ.

Google ආයතනය අද Android 12 නිකුත්කරන්නට නියමිතය. Pixel 3 සිට ඉහලට වන ප්‍රමුකතාවය ඔස්සේ මෙම නිකුතුව ඉදිරියට ගලා යන්නට නියමිත අතර “Material You” මත පදනම්ව පැමිනෙන නව නිකුතුවේදී personality, privacy සහ ease of use යන සංකල්ප මත කල දියුනු කිරීම් රාශියක් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Google වැඩි දුරටත් පවසන්නේ ඔබ …

Continue Reading

Posted in Android, Google, New Feature |

Chrome 95 නිකුත්වේ.

Chrome 95 වල නිකුතුව මේ වන විට සිදුව තිබෙනවා. නව සංස්කරනය සමග cookie size වල සීමා කිරීමත් FTP සදහා සහය දැක්වීම ඉවත් කිරීමත් කැපී පෙනෙන වෙනස්කම් වනවා. Mozilla Firefox නව ප්‍රවනතා සමග සැසදෙමින් පූර්න Cookie ගොනුව 4096 bytes වලට සීමා කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නවසංකරනය සමග windows වල සංස්කරන …

Continue Reading

Posted in Browser, Google, New Feature |

Google වල සමස්ථ සේකවක ධාරිතාවයට් පැමිනීම පමාවේ.

CNBC වාර්ථාකර සිටින්නේ Google ආයතනයේ සේකවක මංඩලය තම කාර්යාල වෙත වාර්ථාකරන්නට නියමිතව තිබූ January 10 දිනය නැවත වෙනස් කරන්නට තීරනය කර ඇති බවකි. එම වාර්ථාව පවසන්නේ Covid 19 වල පැමිනෙමින් ඇති නව සංස්කරනයන් සමග තත්වය පිලිබඳව පැහැදිලි තක්සේරුවක් ගැන වන සැක සහිත බව මෙම තීර්නයට පදනම්ව ඇති බවයි. වැඩි දුරටත් …

Continue Reading

Posted in Google |

Google Maps වලට නවාංග කිහිපයක්…

Google Maps යනු ලොවපුරා මහත් භාවිතාවක් දිනාගත් Online සේවාවකි. Google ආයතනය තම Maps සේවාවට එක්වන නව අංග කිහිපයක් ගැන මේ වන විට නිවේදනය කර සිටිනවා. විශේෂයෙන් එලබෙන උත්සව කාලයේදී වඩාත් වැදගත් වන්නට හැකි මෙම සේවාවන් අතර Area Busyness ඔස්සේ වඩාත් ජනාකීර්න වන ස්ථාන මෙන්ම වඩාත් ජනාකීර්න වන්නට ඉඩ ඇති ස්ථාන …

Continue Reading

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ …

Continue Reading

Posted in Bing, Google, Search Engine |

Android 2.3 සදහා Google සේවා අවසන් කෙරේ

Google ආයතනය නිවේදනය කරන්නේ එලබෙන September 27 සිට December 2010 මුදාහල සංස්කරනයක් වන Android 2.3 සදහා Google Maps, YouTube, Gmail සහය දැක්වීම අවසන් වන්නට නියමිත බවයි. Google ආයතනය පැහැදිලි කරන්නේ ඉහතකී සේවාවල් වල ආරක්ශිත බව සහතික කරනු වස් තම පැරනි මෙහෙයුම් පද්ධති සදහා දක්වන සහය අවසන් කරන්නට වීම සාමාන්‍ය කාරනාවක් …

Continue Reading

Posted in Gmail, Google, Google Maps, You Tube |

Google සමග එන About this ad”

Online තොරතුරු අවකාශයේ නැතිනම් වෙබ් අවකාශයේ පැවත්මේ රහසක් වන්නේ වෙළඳ දැන්වීම් කරනයයි. එම ලේයරය ඉවත්කල විට අද පවතින බොහෝ ප්‍රධානම පෙලේ Online සේවාවල් තවදුරටත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකිවෙතැයි සිතිය නොහැක. අනෙක් දෙසින් සැලකිමේදී දැන්වීම් කරනයද වඩාත් වගකිවයුතු කාරනයක් බව අන්තර්ජාලය ඇසුරු කරන බොහෝ දෙනාගේ අදහසයි. මෙහි ප්‍රථිපලයක් ලෙසට Google …

Continue Reading

Posted in Google, New Feature |

Android 6.0 සිට ඉහලට permission auto-reset පහසුව…

Google ආයතනය පවසන්නේ Android 11 සමග පැමිනි permission auto-reset feature නැතිනම් හැකියාව Android 6.0 වල සිට ඉහලට වන සියලුම Android සංස්කරන සමග සංයුත්ත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එලබෙන දෙසැම්බරය වන විට Google Play services සමග මෙම පහසුව පැමිනෙන්නට නියමිත වනවා. මෙම permission auto-reset feature එක සමග සිදුවන්නේ යම් …

Continue Reading

Posted in Android, Google |

Mozilla වල default search engine එක Bing වීමේ ඉඩක්…

Mozilla තම Firefox සදහා default search engine එක ලෙසට Microsoft වල Bing භාවිතාව ගැන අත්හදා බැලීම් මට්ටමක සිටින බවට වාර්ථා වෙනවා. එම වාර්ථා පවසන්නේ දැනටමත් තම Firefox desktop භාවිතාකරන්නන්ගේන් 1% ක් පමන මෙම පෙර අත්හද අබැලීම් වල සිටින බවයි. ඔවුන් පවසනවා 2022 පලමු භාගය දක්වා මෙම අත්හදා බැලීම් සැලසුම්ව ඇති …

Continue Reading

Posted in Bing, Google, Mozilla |