070 6006 404

Category: Google

Google වෙතින් දරු දැරියන් හිතැති වෙබ් පරිසරයක්….

   Google දෙසින් පැවසෙන පනිවිඩයක් විස්තර කරන්නේ කිඩා දරු දැරියන් සදහා වන තම ප්‍රධන සේවාවල සංස්කරනයක් එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත බවකි. මේ සදහා Youtube, Chrome වැනි බහුල භාවිතාවක් ඇති සේවාවන් වල වඩාත් දරුවන්ස් සදහා හිතැති වෙබ් පරිසරයක් නිර්මානය කර දීම තම අරමුන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. මෙම child accessible versions පිලිබදව …

Continue Reading

Posted in digital lifestyles, Google |

Android 5.0.1 අනු සංස්කරනයක්ද පැමින ඇත….

  Android හි නවතම මෙහෙයුම් පද්ධතිය උපාංග වෙතට පැමිනීමේ වේගය බොහොවින් සෙමින් සිදුවන බවට හෙලිවෙමින් තිබුනද එහි නව අනු සංස්කරනයක් පැමිනීමද පසුගියදා වාර්ථා වනු ලැබුවා. Android 5.0.1ලෙසින් නම් ලබමින් පැමිනෙන මෙම නිකුතුව ඉතා සීමිත උපාංග ප්‍රමානයකට පමනක් සීමාවී ඇති බවටයි පැහැදිල් කෙරෙන්නේ. එනම් Nexus 7 (2013), Nexus 9, Nexus 10 ලෙසට …

Continue Reading

Posted in Android, Google |

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය …

Continue Reading

Google ගිනුම් භාවිතාව සුරක්ශිත කරන්නට dashboard එකක්….

   දෛනික ජීවිතය වටා භාවිතා වෙන්නේ එක් උපාංගයක් පමනක් වීම තව දුරටත් වලංගු නොවන කාරනයකි. උදෑසන තම නිවසේ Desktop පරිගණකය ඔස්සේ දවස අරබන්නෙකු තම smartphoneය, Tab පරිගණකය, කාර්යාලයේ පරිගණක වැනි බොහෝ උපාංග වලට මාරුවෙමින් ඒ ඒ අවස්ථාව අනූව කටයුතු කරන්නට සිදුවීම වීම සාමාන්‍ය වෙමින් ඇති පරිසරයක අප ජීවත්වෙමින් සිටින්නෙමු. බොහෝ විට …

Continue Reading

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

  Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් …

Continue Reading

Posted in Google | Leave a reply

Gmail ක්‍රමවත්කර දෙන Google inbox….

  පැමිනෙන්නන් අතර අන්තර්ජාලය වඩාත් ප්‍රචලිත කරවූ අංගයක් ලෙසට E-mail සේවාව පිලි ගැනේ. එක යුගයකදී බොහෝ භාවිතාකරන්නන් අන්තර්ජාලය අර්ථ දක්වා ගැනීමට පවා E-mail සේවාව මුල් කර ගැනිනි. ක්‍රමයෙන් ක්ෂනික පනිවිඬ සේවාවන්, සමාජ ජාලාවන් වැනි නෙක සේවාවන් සමග E-mail සදහා වූ පිලිගැනීම මදින් මද අඩුවන්නට වූ අතර Spam වැනි එහි පැවත්මට අහිතකර …

Continue Reading

Posted in Google | Leave a reply

Google සමස්ථ ආයතනයක් ලෙසටද චලනය වෙමින් සිටී….

  Google තොරතුරු ලෝකය මත විසල් අනන්‍යතාවයකි. නෙක ආකරය ගත් සේවාවන් රාශියක් වෙබ් අවකාශයට ගෙනෙන වෙළඳ නාමයකි. සෙයුම් යාන්තරනයකි , ඊමේල් සේවාවකි , මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ගෙනෙන්නෙකි , බ්ලොග් අවකාශ සේවාවක් ලබාදෙන්නෙකි , තොරතුරු භාවිතාව සාම්ප්‍රධායික රාමුවෙන් ඔබ්බට ගෙනයන්නට සමත් දත්ත උපාංග නිෂ්පාදනයට එලබ සිටිනෙකි. මෙකී නොකී නෙක ආකාරයේ සේවාවන් හා …

Continue Reading

Posted in Google | Leave a reply

නෛතික නොවන බාගතකිරීම් දුර්වල කරන්නට Google එකගවේ….

  කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය ‍රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට …

Continue Reading

Posted in Google | Leave a reply