Google දෙසින් පැවසෙන පනිවිඩයක් විස්තර කරන්නේ කිඩා දරු දැරියන් සදහා වන තම ප්‍රධන සේවාවල සංස්කරනයක් එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත බවකි. මේ සදහා Youtube, Chrome වැනි බහුල භාවිතාවක් ඇති සේවාවන් වල වඩාත් දරුවන්ස් සදහා හිතැති වෙබ් පරිසරයක් නිර්මානය කර දීම තම අරමුන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. මෙම child accessible versions පිලිබදව විස්තර කරමින් ඔවුන් පැවසුවේ එය “be more than just pure consumers of tech, but creators, too.” ලෙසට වනු ඇති බවකි. මෙම වැඩ සටහන යටතේම මීට අමතරව දරු දැරියන් වෙතට technology හා coding අධ්‍යාපනයද වනු ඇති බවට විස්තර කරනු ලබනවා.එලබෙන වසරේ නිකුත්වනු ඇති බවට බලාපොරොත්තු පලවෙන මෙම සේවාව වැඩිහිටි සෙයුම් ප්‍රථිපල පෙරීමකට වඩා දරුවන් සදහා වඩාත් හිතැති පරිසරයක් වීම වඩාත් පලදායී පියවරක් වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.