වගකිව යුතු බ්‍රවුසරයක වගකීම හුඳු වෙබ් අඩවියක් ඔබ වෙතට කැඳවා දීමට වැඩි දෙයක් බව ඔවුන් පිලි ගනිමින් තිබේ. මේ නිසාම Google Chrome පවසන්නේ තමන් Windows 10, 11 වලදී තම Safety Check feature ඔස්සේ background වල ධාවනය වෙමින් password, extensions, browsing settings වැනි දෑ පිලිබඳව අවධානයෙන් සිටිනවා සේම වෙබ් අඩවියක spamming …
Continue Reading