070 6006 404

Category: Google

‘Genesis’ නම් AI tool එක.

Google නිවේදනය කරන්නේ තමන් Genesis නමින් වන නව AI tool එකක් අත් හදා බලමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව news articles සදහා සහය tool එක Journalists ලා හට තම පුවත් සටහන් ලියන්නට සහය විම තුල ඔවුනගේ අවධානය වාර්ථාකරනයේ තේරීම්, සංස්කරණයන් වැනි කාරනා සදහා කාලය ඉතිරි කර දෙන්නට සමත් …

Continue Reading

Posted in Google | Tagged |

Google Chat වලට hyperlinks හැකියාව.

ඔබ Online Chat එකකදී හමුවන එක් ගැටළුවක් වන්නේ sharing links අවස්ථාවකදි දීර්ග URL එකක් එයට සංයුත්ත කරන්නට සිදුවීමය. බොහෝ විට අනව්ශ්‍ය ලෙසට ඔබගේ සටහන් දෙබසට එය බාදාවක් මෙන්ම අවධානය බිඳී යාමට හේතුවක් වීම දැනටමත් අත්විඳ ඇතුවා විය හැක. Google පවසන්නේ තම Google Chat වලදී තව දුරටත් දිගු URL එකක් copy-paste …

Continue Reading

Posted in Google | Tagged |

Google විසින් හානිකර apps දෙකක් ඉවත් කරයි.

French වල ප්‍රකට security firm එකක් වන Pradeo වෙතින් පැවසෙන්නේ තමන් File Manager සහ ‘File Recovery and Data Recovery’ යන apps හදුනා ගත් බවයි. Google මේ වන විටත් එම apps තම Play Store වලින් ඉවත්කර තිබුනද සැලකිය යුතු බාගත කිරීම් ප්‍රමානයක් ඒ වන විටත් සිදුව තිබුනු බවටයි සැක කෙරෙන්නේ. Google …

Continue Reading

Posted in Google, Malware, Security |

Google Bard තවත් අලුත් වේ.

Bard වල නිළ නිකුතුව සිදුවූවේ පසුගිය මැයි මාසයේදීය. Bard යනු generative AI chatbot එකක් වන අතර එය Google වල තව්ත් නිකුතුවකි. අද Google පවසා සිටියේ තම Bard හැකියාව තවත් භාෂා මිත්‍ර කම් කිහිපයක් සමග පමනක් නොව නවාංගද කිහිපයක් සමගින් නිකුත් කර ඇති බවකි. නිකුතුවත් සමග මෙම හැකියාව EU වලට විරුත …

Continue Reading

Posted in AI chatbot, Google | Tagged |

Canada වලටද Online News Act එකක්.

නෙක සමාජජාලා හා Online අවකාශ වල පුවත් පලවීමේදී එම පුවත් සටහන් වල මුල් අයිතිය සදහා එම අවකාශ විසින් යම් ගෙවීමක අවශ්‍යතාවය මේ වන විට රටවල් වල නීතියෙන්ම ඉල්ලාසිටීම සිදුවන්නට පටන් ගෙන ඇත. 2021 වන විට Australian ව සදහා මෙවන් ආකාරයේ නීතියක් හදුන්වා දුන් අතර මේ වන විට Canada සදහාද මේ …

Continue Reading

Posted in Facebook, Google | Tagged , |

YouTube වලට online gaming හැකියාවක්.

Google ආයතනය මේ වන විට තම YouTube වල online gaming හැකියාවක් පිලිබඳව අභ්‍යන්තරිකව හදාරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ වන විටත් Google වල සේවක මහතුන් අතර ආරාධිත email එකක් නිකුත්ව ඇති බවට පැවසෙනවා. මෙහිදී YouTube web හා mobile apps යන අවකාශ දෙකේදීම games සදහා අවකාශ ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි …

Continue Reading

Posted in Games, Google, You Tube | Tagged |

Online ආකාරයේ changing rooms සූදානම්

Google පැහැදිලි කරන්නේ “Try On” අංගය ඔස්සේ දැනට US භාවිතාකරන්නන් සදහා කාන්තා ඇඳුම් ඔබට අවශ්‍ය model එකක් ඔස්සේ අත්හදාබලන්නට හැකි බවයි. ඔවුන් පවසන්නේ දැනට මෙම Try On අංගය ප්‍රකට වෙළඳ නාම කිහිපයකට සීමාව ඇති මුත් ඉදිරියේ වඩාත් පුලුල් කරන්නට තමන් සූදානම් බවයි. එහිදී ඔවුන්ගේ නව generative AI model හැකියාවන් ඔස්සේ …

Continue Reading

Posted in Google | Tagged |

Google Search අතරට වඩාත් generative AI හැකියාව.

Google අකංඩව තම Search හැකියාව වර්ධනයට කටයුතු කරයි. සමකාලීනව වන ප්‍රවනතාවය වන AI capabilities ඒ මතට ගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන අභියෝගයක් ලෙසට ගෙන ඇති බවට කිසිදු සැකයක් නැත. මෙවර Google පවසන්නේ තම සෙවුම් සමග shopping / travel සදහා වන ප්‍රථිඵල දියුනු කරන්නට කටයුතු කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ generative …

Continue Reading

Posted in Google | Tagged , |

Google වල email writing හැකියාව පුලුල් වේ.

Google පවසන්නේ තම email drafting tool එක Android / iOS සදහාද මුදා හැරෙමින් ඇති බවයි. එය මේ වන විටත් Gmail වල web version සදහා සූදානම්ව පවතිනවා. මේය පසුගිය Google I/O වලදී නිවේදනය වූ Workspace Labs වෙතින් එන generative AI tool ආකාරයේ නිකුතුවක් වන අතර දැනටමත් Gmail වල web version ලෙසට …

Continue Reading

Posted in Gmail, Google | Tagged |

Google Search වලටත් generative AI හැකියාව.

Google පවසන්නේ මේ වන විට තම Search Labs සමග SGE (Search Generative Experience) අත්දැකීමේ පෙර හුරුවක් US භාවිතාකරන්නන් සදහා දැන් වූදානම් බවයි. Googl පෙහැදිලි කරන්නේ තම generative AI-powered Search සමග පහසු සෙවුම් බවක් සූදානම් බවත් සෙවුමක් සමග ගොඩ නැගෙන conversational mode එකක් ඔස්සේ පහසුවෙන් වැඩි දුර තොරතුරු සදහා පිවිසෙන්නට භාවිතාකරන්නා …

Continue Reading

Posted in Google | Tagged , |

Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව

Google පවසන්නේ තම Flood Hub නම් AI-powered හැකියාව ලොව පුරා රටවල් 80ක් දක්වා පුලුල් කරන්නට මෙන්ම පෙර පැවති 48-hour forecasts මට්ටමේ සිට 7-day forecasts මට්ටමට ද ගෙනෙන්ට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව මෙම Flood Hub ඔස්සේ ලොවපුරා වෙසෙන පුද්ගලයිඔන් 460 million කට කාලගුන වෙනස් කම් ඔස්සේ ගංවතුර මෙන්ම …

Continue Reading

Posted in Google | Tagged |