Google Search වෙතට නවතම utility tools එකක් සංයුත්ත කර ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ grammar check tool එකක් වන එය විසින් search bar වෙතට Type වන sentences එකක grammar check වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම ඔවුන් පවසන්නේ මෙම අංගය activate කිරීම සදහා “grammar check” නැතිනම් “check grammar” වැන්නක් search bar මත සටහන් කිරීම ප්‍රමානවත් බවයි. වැඩි දුරටත් Google පවසන්නේ මෙම grammar check අංගය තවමත් English වලින් පමනක් පවතින බවත් තවමත් පුහුනුවෙමින් ඇති අංගයක් නිසා නිරවද්‍යතාවය අඩුමට්ටමක වන බවකි. මෙම අංගය ඊට අමතරව spelling mistakes පිලිබන්දවද අවධානය යොමු කරනු ඇති බවටයි පවසන්නේ.ඇතුලත් කරන ලද sentence එකක් නිවැරදි නම් green checkmark එකක් සටහන් වන අතරම මෙම පහසුව dangerous, harassing, hateful, medical, explicit, terrorist, violent වැනි භාවිතාවන් සදහා අක්‍රිය ප්‍රතිචාරයක් දක්වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa