Microsoft සමාගම තම Build 2023 වලශී පවසා සිටි තවත් අංගයක් වූවේ Edge for Business යන්නට. ඔවුන් එම අංගය පැහැදිලි කර සිටියේ Edge web browser සදහා වන නව mode එකක් ලෙසටය. Microsoft මේ වන විට පවසා සිටින්නේ Edge for Business අංගය August 17 ට නියමිත නිකුතුවක් වන Edge version, 116 සමග පැමිනෙන්නට නියමිත බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Microsoft Entra ID සමග නව සංස්කරණය වෙතට sign in වන ඔනෑම කෙනෙකුට Microsoft වල Edge for Business අංගය අත්හදා බලන්නට හැකි වන බවයි.
Pubudu Siriwansa