Google විසින් තම අක්‍රිය ගිණුම් එලබෙන 1 December දා සිට වසා දමන්නට නියමිත බවට වන දෙවන නිවේදනය මේ වන විට නිකුත් කිරීම අරබා ඇති බවටයි වාර්ථා වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ එසේ වසර දෙකක් තිස්සේ අක්‍රිය ගිණුම් මෙසේ වසා දමන බවට warning කිරීම සිදුවන බවයි. පසුගිය May වලදී මේ සදහා වන පලමු නිවේදනය කර ඇති අතර පැහැදිලි කෙරෙන්නේ අදාල ගිනුම් වල සංක්‍රිය බව යනු email ගිනුම ඔස්සේ යම් ක්‍රියාකාරකමක් සිදුවීම ලෙසට කියවෙනවා. එසේම මෙම inactive account වසා දමන්නට ප්‍රධාන හේතුව අසාධිත බව පාලනය කිරීමේ අවශ්‍යතාවය ලෙසට පැහැදිලි කෙරෙනවා. මෙසේ අත්හැර දමන ලද ගිනුම් බොහෝ විට two-factor authentication වැනි ආරක්ශක උපංක්‍රම යොදා නොගන්නා අතර පහසුවෙන් සයිබර් අපරාධ කරුවන්නේ ග්‍රහනයට නතුවීම ප්‍රධාන හේතුවක් ලෙසට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා.
Pubudu Siriwansa