TikTok app වලට එල්ල වෙමින් ඇති තහනම් අතරට අලුතින්ම එක්වන ප්‍රධාන නගරයක් ලෙසට New York නගරය සටහන් වෙමින් තිබෙනවා. ඒ අනූව උපදෙස් ලැබෙමින් ඇත්තේ දින 30ක් තුල නගර පාලනයට සම්බන්ඳ සියළුම උපාංග වලින් TikTok app එක අස්ථාපනයට කටයුතු කරන ලෙසටයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම පියවරට හේතුව ඒන්නේ security threat එකක් බවයි, එසේමුත් එය කුමක්ද ලෙසට පැහැදිලි නොකරන බවට වාර්ථා වෙමින් තිබෙනවා.මෙම වසර මුලදී US federal government වෙතින්ද මෙවැනි තහනමක් TikTok වෙතට පැමින තිබිනි. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ Chinese government වෙතට personal data යැවීම ලෙසට මෙවන් තහනම් ගෙනෙන බොහෝ තැන්වලින් කියවෙමින් ඇත.
Pubudu Siriwansa