HTTPS වෙතට වැඩි මිත්‍රත්වයක් පෑමේ සිට HTTPS මූලික බව වැඩි වැඩි යෙන් නිර්මාණය වෙමින් ඇති අවශ්‍යතාවයකි. Google ද 2021 දී පමන සිට HTTPS-First mode එක පිලිබඳව කථා බහ අරබා තිබූ අතර මේ වන විට පවසන්නේ Chrome version 115 වල සිට efault HTTPS ආරක්ශිත බව වන අතර විකල්ප නොමැති විට පමනක් HTTP සමග කටයුතු කරනු ඇති බවයි. අද Chromium team එක නිකුත් කල නිවේදනයක් මේ බව පැහැදිලි කරමින් වඩි දුරටත් පවසා සිටින්නේ ඉක්මනින්ම HTTPS (Hypertext Transfer Protocol Secure) බව default කරන්නට ඉක්මනින් තමන් සූදානම් බවකි. පෙරටත් වඩා downloading වලදී අනතුරු දායක ගොනු පිලිබඳව අනතුරු ඇගවන්නට වැනි වැඩි ආරක්ෂිත බවක් සූදානම් බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa