නිකුතුවෙන් සය මසක් ගෙවිමින් ඇති Microsoft වල Bing Chat වලට මහත් අවධානයක් දිනාගන්නට හැකි විය. එසේ මුත් Bing search service සදහාද තම ප්‍රධාන අවධානය වන බවට කියවෙන පුවතක් පැහැදිලි කරන්නේ Bing වල search answer හැකියාව දියුනු කරන්නට තමන් ක්ටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Performance Analyzer Service (PAS) ඔස්සේ මෙන්ම තවත් ටූල්ස් ඔස්සේ නිරන්තරයෙන් සෙවුමක සදහා වන ප්‍රථිපල වඩාත් නිවැරදි කරන්නටත් වඩාත් වේගවත් කරන්නටත් කටයුතු කරන බවටයි පැහැදිලි කරමින් සිටින අතර මේ සදහා වන වඩාත් සුදුසු code නිමැවුමක් බ්‍රවුසරය වෙතට ගෙනෙන්නට තමන් සූදානම් බව පවසනවා.
Pubudu Siriwansa